:*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

Arthur Samoa

Member
Oct 8, 2011
17
1
0
Meke kathru inne Mahanuwara Watapuluwe Anka 183, Mahaweli Uyana kiyana address eke. E pththe yaluwek innawanam poddak hoyala ballana meya gana. Apita pothe ithuru kotas illa ganna puluwnda kiyala.
 
  • Like
Reactions: චගු

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්

    නියමයි මචන්.. බොහොම ස්තුතියි මේ තොරතුරට.
    කරුණාකරල කවුරුහරි නුවර ඉන්න කෙනෙක් උදව්වක් කරන්න මේ පොත හොයාගන්න.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ලින්ක් වැඩ නෑ කියන අයට ඔන්න මම 4shared වලට අප්ලෝඩ් කරා...

    bookb.jpg

    http://www.4shared.com/office/hxblVMfx/Kokgala_Nilame.html
     
    ajee67

    Junior member
  • Jan 27, 2009
    37
    1
    8
    මම නුවර ඉන්න කෙනෙකුට කිව්වා ගිහිල්ලා මේ මහත්මයා ගැන හොයලා බලන්න කියලා.හැබැයි මෙයා අවසාන වරට 1984 තමයි පත්තරේකට ලිපියක් ලියලා තියෙන්නේ.ඉතින් මම කිව්වා මේ මහත්මයා හරි එයාගේ නෑදෑයෙක් හරි ඉන්නවානම් ඒ අයගෙන් තොරතුරු අරගන්න කියලා.එයා එතනට ගිහින් මට කෝල් එකක් දෙයි.අද හවස වෙනකොට එයා මට තොරතුරු දෙයි.
     
    • Like
    Reactions: චගු

    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    මම නුවර ඉන්න කෙනෙකුට කිව්වා ගිහිල්ලා මේ මහත්මයා ගැන හොයලා බලන්න කියලා.හැබැයි මෙයා අවසාන වරට 1984 තමයි පත්තරේකට ලිපියක් ලියලා තියෙන්නේ.ඉතින් මම කිව්වා මේ මහත්මයා හරි එයාගේ නෑදෑයෙක් හරි ඉන්නවානම් ඒ අයගෙන් තොරතුරු අරගන්න කියලා.එයා එතනට ගිහින් මට කෝල් එකක් දෙයි.අද හවස වෙනකොට එයා මට තොරතුරු දෙයි.

    Machan Ube Yaluwa Painda Nuwara Yanne Tawama Nahane
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මම නුවර ඉන්න කෙනෙකුට කිව්වා ගිහිල්ලා මේ මහත්මයා ගැන හොයලා බලන්න කියලා.හැබැයි මෙයා අවසාන වරට 1984 තමයි පත්තරේකට ලිපියක් ලියලා තියෙන්නේ.ඉතින් මම කිව්වා මේ මහත්මයා හරි එයාගේ නෑදෑයෙක් හරි ඉන්නවානම් ඒ අයගෙන් තොරතුරු අරගන්න කියලා.එයා එතනට ගිහින් මට කෝල් එකක් දෙයි.අද හවස වෙනකොට එයා මට තොරතුරු දෙයි.

    බොහොම ස්තුතියි සහෝ. ඔබගෙ යාළුවාගෙන් ආරන්චියක් ලැබුන ගමන් අපිටත් කියන්න.
     
    ajee67

    Junior member
  • Jan 27, 2009
    37
    1
    8
    ඒ වැඩේ නම් හරි ගියෙ නැහැ.මගේ මල්ලිව තමා වැඩේට යැව්වේ.තැන නම් හොයාගන්න අමාරු වෙලා.අවුරුදු 30ක් විතර පරන ලිපිනයක් හොයාගන්න එක අමාරුයි තමා.අනික ඒ හරිය දැන් ජනාකීර්න වෙලා ගොඩක්.කොහොම හරි මලයට හරියටම ගෙදරට යන පාර කියලා තිබුනේ වයසක අන්කල් කෙනෙක්.මාකස් ප්‍රනාන්දු මහත්මයාගේ නම කියලා ඇහුවට පස්සේ තමා හොයාගන්න පුලුවන් වෙලා තියෙන්නේ.ඒ මහත්තයයි නෝනයි දෙන්නම දැනට අවුරුදු ගානකට කලින් මිය ගිහිල්ලා.ඒ ගේත් විකුනලා මිලට ගත්ත අය තව කට්ටියකට කුලියට දීලා.ඒ නිසා ඒයාලගේ නැදැයන් ගැනවත් තොරතුරක් ඒ ගෙදර ඉන්න අය දන්නේ නැතිලු.
    පුතෙක් ඉන්නවලු.එයා ඉන්නෙ (පදින්චිය හෝ ‍රැකියාව)පිටරටලු.දුවක් ඉන්නවලු.මේ ලගදි මලගෙදරකට ඇවිත් ගියාලු.ඒත් ඉන්න තැන හොයාගන්න බැරි වෙලා. මගෙත් ගම නුවර නිසා මම ආයෙ නුවර ගිය ගමන් ට්‍රයි කරලා මොනවා හරි හෝඩුවාවක් හොයාගන්නම්.ඒ මහත්මයාගේ දරුවෙක් කොහොම හරි හොයා ගත්තොත් ඔය පොතේ පිටපතක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ.
     
    අපරාදෙ රටට වටික කෙනෙක් අපිව දාල ගිහින්.
    ස්තුතියි සහෝ ඔයාගෙ උත්සාහයට.
    අපි කොහොම හරි මේ පොත හොයා ගන්න උත්සාහ කරමු