:*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
9+ජයවේවා
11.gif
 
blackheart

Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    Meke 3n weni eka naha..ඒක ලියන අතරේ කතෘ මිය ගිහින්. එතුමාගේ දුව කිව්වා එයාලා පොඩි නිසා ඒ කාලේ තාත්තා කිව්ව දේවල් හරි හැටි මතකයක් නෑ මේ පොත් දෙකට අමතර දේ කියලා.. මේ කතාව නාට්‍යකට හදන්න ඉන්නෙ කියලාත් කිව්ව. ඇගේ සැමියා නළුවෙක් හා නිශ්පාදක වරයෙක්..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    කොග්ගල නිලමේ
    ආ කතාවක් විදිහට කියවන්න හොදයි.
    ස්කිට්සො(භින්නෝන්මාදයෙන්) වලින් ලියලා තියන නිසා එතනින් එහාට ඔකේ දිගපලල හොයලා තේරුමක් නැ..
     
    • Like
    Reactions: blackheart

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ස්කිට්සො(භින්නෝන්මාදයෙන්) වලින් ලියලා තියන නිසා

    සාක්ෂි?

    Meke 3n weni eka naha..ඒක ලියන අතරේ කතෘ මිය ගිහින්. එතුමාගේ දුව කිව්වා එයාලා පොඩි නිසා ඒ කාලේ තාත්තා කිව්ව දේවල් හරි හැටි මතකයක් නෑ මේ පොත් දෙකට අමතර දේ කියලා.. මේ කතාව නාට්‍යකට හදන්න ඉන්නෙ කියලාත් කිව්ව. ඇගේ සැමියා නළුවෙක් හා නිශ්පාදක වරයෙක්..

    1,2 කියවලා තියෙනවා මාත්. 3 ඇති කියලා හෙව්වා, හම්බුන්නැහැ.
    ------ Post added on Sep 18, 2025 at 1:56 PM
     
    • Like
    Reactions: blackheart

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    සාක්ෂි?

    1,2 කියවලා තියෙනවා මාත්. 3 ඇති කියලා හෙව්වා, හම්බුන්නැහැ.
    ------ Post added on Sep 18, 2025 at 1:56 PM
    Author eka ලියන්න හිටිය කාලේ තමා මිය ගියා කිව්වේ..ඉතින් ඒ එක්කම කතාව ඉතුරු ටික වැලලිලා..
     
    • Like
    Reactions: Fiona Dabare