මමත් ඔහොම එකක් දැක්ක 3වෙනි පොත හොයද්දිMeke 3 weni potha liyanna hamba une na mama danna widiyata. Eka liyana atharamaga thamai Author marila thiyenne
thanksElakiri machan tnx..
Ita vada pehedili ekak hamba una...
https://docs.google.com/file/d/0B4ZjW7VJ0GwmaUc1NmtEUU12ZTA/edit

ආ කතාවක් විදිහට කියවන්න හොදයි.කොග්ගල නිලමේ
ස්කිට්සො(භින්නෝන්මාදයෙන්) වලින් ලියලා තියන නිසා
Meke 3n weni eka naha..ඒක ලියන අතරේ කතෘ මිය ගිහින්. එතුමාගේ දුව කිව්වා එයාලා පොඩි නිසා ඒ කාලේ තාත්තා කිව්ව දේවල් හරි හැටි මතකයක් නෑ මේ පොත් දෙකට අමතර දේ කියලා.. මේ කතාව නාට්‍යකට හදන්න ඉන්නෙ කියලාත් කිව්ව. ඇගේ සැමියා නළුවෙක් හා නිශ්පාදක වරයෙක්..
Author eka ලියන්න හිටිය කාලේ තමා මිය ගියා කිව්වේ..ඉතින් ඒ එක්කම කතාව ඉතුරු ටික වැලලිලා..සාක්ෂි?
1,2 කියවලා තියෙනවා මාත්. 3 ඇති කියලා හෙව්වා, හම්බුන්නැහැ.
------ Post added on Sep 18, 2025 at 1:56 PM