Must See...

ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    FB එකේ සැරිසරාගෙන ඉද්දි මට දකින්නට ලැබුණු දෙයක්. M*F* ඉන්දියන් කාරයෝගේ වැඩක්. ලින්ක් එක පහල තියනවා. පුළුවන් නම් එකට දාල තියන comments ටික කියවන. අපේ රට වෙනුවෙන්, සහයෝගය දක්වපු අයත් ඉන්නවා. නමුත් වැඩි පුරම සිටින්නේ.... ******
    රටක් වශයෙන් අපි මොනවා හරි කරන්න ඕනේ මචෝ. අනේ මන්ද මෙහෙම මේවා යන්න ගියොත් මොනවා වෙඉද කියලා.



    485127_543530699001574_1521362553_n.jpg


    Link
     
    Last edited:
    • Like
    Reactions: sanddun

    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    අනේ මචෝ රට වෙනුවෙන් දාපු post එකක් මිසක් රේප් වෙනුවෙන් නෙමෙයි. එක තේරුම් ගනින් බැනල බොරුවට රේප් දන්නේ නැතුව.
     
    • Like
    Reactions: niko111

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,456
    8,431
    113
    kandy
    මේකට BUMP එකත් දැම්මත් සමහර උන් මේ ගැන දේශපාලනයෙන් බලලා රේප් කපයි..කමක් නැ ..කපන්න..එත් මේ ලින්ක් එකේ ඉන්දියන් පරයෝ අපේ ආමි එකට බැනල තියන හැටි නොදැක්ක වගේ ඉන්න බැ..රටට ආදරේ කරන උන් දේශපාලන අදහස් පැත්තකින් තියල අපේ හමුදාවේ කොල්ලෝ වෙනුවෙන් Comment එකක් දාන්න..ඉන්දියාවේ උන් හැමදාම කරේ අපිට රිද්දන එක..
     
    • Like
    Reactions: ozone_buzzer

    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    මේකට BUMP එකත් දැම්මත් සමහර උන් මේ ගැන දේශපාලනයෙන් බලලා රේප් කපයි..කමක් නැ ..කපන්න..එත් මේ ලින්ක් එකේ ඉන්දියන් පරයෝ අපේ ආමි එකට බැනල තියන හැටි නොදැක්ක වගේ ඉන්න බැ..රටට ආදරේ කරන උන් දේශපාලන අදහස් පැත්තකින් තියල අපේ හමුදාවේ කොල්ලෝ වෙනුවෙන් Comment එකක් දාන්න..ඉන්දියාවේ උන් හැමදාම කරේ අපිට රිද්දන එක..

    උබ හරි. දේශපාලනය අපිට වැඩක් නැ බන්. අපි කරන්නේ අපි ඉපදිලා ජීවත්වන රටේ මොකද්ද ඇත්ත කියලා දන්නේ නටුතුව කෑගහන උන්ට මොනවාද ඇත්ත කියලා දැනගන්න දෙන එක.

    :yes::yes:
    :yes::yes:

    තැන්ක්ස් මචෝ. Report කරලා නම් තේරුමක් නැ. මේක මගේ ඇහැට සෙට් උන එකයි. මේ වගේ ගොඩක් ඇති බන්.
    පුළුවන් තරම් Comment එකක් දන්න බලපන් ඔය වගේ තැනකට. කාටවත් බනින්න ඕනේ නැ. මොකද්ද මෙහෙ තියන ඇත්ත තත්වේ කියලා පැහැදිළ කරපන්.කව්රු මොනවා කිවත් අපිට වැඩක් නැ. නමුත් දෙයක් දන්නේ නැතුව රටටයි අපේ රට වෙනුවෙන් කැප උන හමුදාවටයි බණින කොට කාටද බලන් ඉන්න පුළුවන්.