muta kana ahenne nadda?

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
අඩුපාඩුකම් වලට හිනා වෙන්න නරකයි නමුත් මේකාව මේ තනතුරට ගැලපෙන්නේ නෑ කොහේත්ම.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කන ඇහෙන්නෙත් නෑ,ඇස් පේන්නෙත් නෑ.වචන පැටලෙන්නේ නැතුව කතා කරන්නත් බෑ.ඒකනේ මෙයාව අගමැති කරලා තියන් ඉන්නේ.මේ මනුස්සයා අගමැතිකම රැකගන්න පණ ගැටගහගන්න පුදුම දුකක් විඳින්නේ.:baffled:
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කන ඇහෙන්නෙත් නෑ,ඇස් පේන්නෙත් නෑ.වචන පැටලෙන්නේ නැතුව කතා කරන්නත් බෑ.ඒකනේ මෙයාව අගමැති කරලා තියන් ඉන්නේ.මේ මනුස්සයා අගමැතිකම රැකගන්න පණ ගැටගහගන්න පුදුම දුකක් විඳින්නේ.:baffled:
    api rasaaa jelly ekak hadala kawamu.ethakota hariyai :yes::yes::yes:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    කන ඇහෙන්නෙත් නෑ,ඇස් පේන්නෙත් නෑ.වචන පැටලෙන්නේ නැතුව කතා කරන්නත් බෑ.ඒකනේ මෙයාව අගමැති කරලා තියන් ඉන්නේ.මේ මනුස්සයා අගමැතිකම රැකගන්න පණ ගැටගහගන්න පුදුම දුකක් විඳින්නේ.:baffled:
    kiyla wadak ne:yes: mehema minihek prime minister karala tiyana eka:angry:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,779
    2,777
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කන ඇහෙන්නෙත් නෑ,ඇස් පේන්නෙත් නෑ.වචන පැටලෙන්නේ නැතුව කතා කරන්නත් බෑ.ඒකනේ මෙයාව අගමැති කරලා තියන් ඉන්නේ.මේ මනුස්සයා අගමැතිකම රැකගන්න පණ ගැටගහගන්න පුදුම දුකක් විඳින්නේ.:baffled:

    1 ම :yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මුන් නං දැන් අයින් වෙන්න ඕනේ අලුතින් එන එවුන්ට තැන දීලා
    බල තණ්හාවක තරම තමයි ඉතින්
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    apith nuwara thamai eth meka nuwarata jkarapu dheyak nae
    mune lagadi kudu container ekath release kale nodakin
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මිනිස්සු කීපදෙනෙක් ගෙ තන්හාව නිසා මේ රටේ ඔක්කොම මිනිස්සු ටික කොච්චර දුක් විඳිනවද