Chu_Batta ta mokada api karanne............??
Chu_Batta Ban Karamu (අපි කට කෑඩෙනකම් (නෑ නෑ.......අත රිදෙනකම්) PM කරලා මූව හදන්න හෑදුවත් BAN වෙන්න full try එක දෙන නිසා)
Chu_Batta Ban Karanna Onaa Naa (EK එකට ආතල් දෙන්න එකෙක් නෑති වෙන නිසා)
Chu_Batta Joker Of The Month Karamu (GT ට කියලා)
අපේ EK කට්ටිය මොකද කියන්නේ මේ ගෑන...??

Poll එකට Vote කරලා ඔයාලගේ අදහසුත් මෙතන දාන්න.........!!
මේ චූ බට්ටා එක සෑරයකුත් BAN වෙලා GT ට දුක හිතිලද කොහෙද ආයෙත් නිදහස දීලා..........!!
දෑනුත් පොඩි පොඩි පිස්සු නටාගෙන එනවා........මොකද අපි මෙයාට කරන්නේ............??
ඔන්න කට්ටිය මගෙත් එක්ක වලි දාගන්න එපා........අපි මේක discussion එකක් විතරයි හොදද....??

Last edited:
!

