Muta pkr ariyda

Luntamus

Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    අර නලුවා කාවින්ගද මොකාද එකා ලන්කාවෙ නිති එවා නැ, නිතිය හරියට තිබ්බා නම් කොපිසන් දාගෙන සාක්කි ආහායිද
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    එපා වෙනවා බන්... මන් වීඩියෝ එකවත් බැලුවේ නෑ... පට්ට අවුල්. ඔය වගේ ගොන් පකයෙක් ඇවිත් මගේ වාහනෙත් පිටිපස්සෙන් වද්දල තියෙනව. වයස 17යි. පොඩි එකෙක් කියල අත ඇරලා දාන එකත් බලන් යනකොට හොඳ දෙයක් නෙවේ... ඉස්සර උන් වගේ නෙවේ දැන් උන් පාඩමක් ඉගෙන ගන්නේ නැ
    mama bike eka 2yrs padda mama traffic eke innakota kelagena awilla pitipassen happu wa bike ekak kolla kellath ekka rawumak gahanna gedara bike eka horen aran awilla license na thama kiyanawa mata unge bike eka dmg lu kiyala
    84000 thadawuna yako mage bike eka damage signal ekath kadila happala uta nikan salli gawanna wage kathawa uge ID eka aran thiyagatta nath nam police yan kiwuwa signal light eke gaana gatta.
    kellath enawa talks denna police damma nam hari gon keriya.
    bike eka padda 2yrs walata driving hodama igena gatta :yes: marenne nathuwa beericha warawal ananthai