හප්පපු එකාට ලේසි වෙන්නෙ නෑ. දැන් අනතුරකින් කෙනෙක් මැරුනොත් අනතුරේ ස්වාභාවය බලලා අනියම් මිනීමැරුමකට නඩු දාන්න පුළුවන්. ඔප්පු උනොත් අවුරුදු 10-15 කට ගිහින් එන්න පුළුවන්.
Unuth munge wadeta hapila maren nathai kiyala Innawa athi.namuth marenne ahaka Inna minissu.Oya wayase unge maha unuth ohomai.
අර මාතර කොල්ලෙක්ට පිහියෙන් ඇනල මරපු එකත් දැන් ඇප හම්බවෙලා එලියෙ ඉන්නෙ. මේක රිය අනතුරක් නිසා අනිවාර්ර්යෙන් ඇප හම්බ වෙනව. පොලිසිවලට උසාවි වලට බැනල වැඩක් නෑ. ලංකාවෙ නීතියෙ ලොකු හිඩැස් තියෙනව. මේවට අනිවාර්යෙන් සංශෝධන ගෙන්න ඕන.
ඇප හම්බුනා කියන්නේ නිදහස් වුනා නොවයි කියලා දැන්නැද්ද?අර මාතර කොල්ලෙක්ට පිහියෙන් ඇනල මරපු එකත් දැන් ඇප හම්බවෙලා එලියෙ ඉන්නෙ. මේක රිය අනතුරක් නිසා අනිවාර්ර්යෙන් ඇප හම්බ වෙනව. පොලිසිවලට උසාවි වලට බැනල වැඩක් නෑ. ලංකාවෙ නීතියෙ ලොකු හිඩැස් තියෙනව. මේවට අනිවාර්යෙන් සංශෝධන ගෙන්න ඕන.
kalakanni mama nam kawadawath beer 1 wadiya gahalawath drive karanne na. kalin 2-3 podi shot 1ke dala gihin thiyenawa dan nam kohomawath karanne naE ammath marilalu machanla. Aththada danne na![]()

Pakshai!කඩු පාරක් ගහල බෙල්ල කපන්න තිබ්බෙ කැරි බල්ලගෙ.
අම්මපා අපේ ගෙවල් ළඟ වුණා නම් මම ගෙදර තියෙන මන්නෙ අරන් ගහනවා. ඒ තරම් තරහයි අහිංසක ජීවිත ඔය වගේ නැති කරනවට. හිරේ යන්න හරි කමක් නෑ ඒ තරම් තරහක් එනවා මගේ හිතට.Pakshai!
පව් බන් බඩදරු අම්මයි පොඩි කෙල්ලො දෙන්නයි එක පේළියට අම්මගෙ අතින් අල්ලන් පාර පනින්න ඇති. ඒකනේ පොඩි උන් දෙන්නත් මැරුණෙ.3 denama marila neda
Eka kellekta awuruddai machan. Atha daruwekපව් බන් බඩදරු අම්මයි පොඩි කෙල්ලො දෙන්නයි එක පේළියට අම්මගෙ අතින් අල්ලන් පාර පනින්න ඇති. ඒකනේ පොඩි උන් දෙන්නත් මැරුණෙ.
bade hitapu lamayath marilalu