Muthugala Clear Winner

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    මුතුගල ශාසනේ කාපු මහමෙව්නාවේ හෙන්චයියෙක්..
    ඉතින් කොහෙද ඌ දන්න බුද්ධ ධර්මයක් නෑ..
    අර නිරාගමි ක පොඩි ගස් බල්ලත් ඔහේ ගිරවෙක් වගේ ඉන්ටනෙට් එකෙන් හොයා ගත්ත දේවල් ඌ හොයාගත්තා වගේ කියවනවා මයික් එක ඉස්සරහ...
    ලංකාවේ නූගත් මෝඩ ගම් බයියන්ට
    අයින්ස්ටයින් තමා ඌ 😁😁😁

    බුද්ධාගම ට කෙලවන්න හිතන කොයි පරයත් ටික කාලයයි රඟන්නේ.. soda බෝතලේ මූඩිය ඇරිය වගේ තමා..
    ඉන්ටනෙට් එකේ නැතු තොගෙ අම්මගෙ හුත්ත අස්සේ හොයන්නද පොන්නයො
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ඉන්ටනෙට් එකේ නැතු තොගෙ අම්මගෙ හුත්ත අස්සේ හොයන්නද පොන්නයො
    අඩුකුලේ මුඩුක්කු ජාන වලින් ජාතක වෙච්ච පොන්නයෙක් ජම්ම ගතිය පෙන්නලා 😁😁
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මුතුගල නිකන් ශ්‍රද්ධාව ගැන විතරක් කියවන බුද්ධාගමේ ඇතුලාන්තය ගැන කිසිම අදහසක් නැති මහමෙව්නාවේ අසපු ගොබ්බයෙක්. හැබැයි ඌ දන්නවා විද්‍යාව. අඩුගානේ ඌ දන්නවා පැටලෙන්නේ නැතුව ඌ දන්න ටික කියලා දෙන්න. පොඩි එකා ඔය දෙකම දන්නේ නැති ගොබ්බයෙක්. ඌ google කරලා අහුවෙන මගුලක් දන්නවා වගේ කියවන්න යනවා. Science වල පොඩි basic දේවල් ඌ දන්නේ නෑ කියලා හොඳටම තේරුනා වාදය ගැන කතා කරන්න යද්දි. ඒකෙන් උනේ මුතුගලයා ආපහු පොර වෙච්චි එක.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    අඩුකුලේ මුඩුක්කු ජාන වලින් ජාතක වෙච්ච පොන්නයෙක් ජම්ම ගතිය පෙන්නලා 😁😁
    1671395688865.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,052
    22,459
    113
    ඔන්න ඔහොම විෂයට අදාළ දේ උගන්නද්දී අවුල් එන්නේ නෑ . මු අදහන කෑලි කියන්න ගිහින් නේ අවුල ආවේ ?
    වාදය කියන එකේ තියෙන්නේ තහවුරු කරගත්තේ නැති අදහස් වගේ තමයි.. එතන අර යකා වැරදි

    මුතුගල නිකන් ශ්‍රද්ධාව ගැන විතරක් කියවන බුද්ධාගමේ ඇතුලාන්තය ගැන කිසිම අදහසක් නැති මහමෙව්නාවේ අසපු ගොබ්බයෙක්. හැබැයි ඌ දන්නවා විද්‍යාව. අඩුගානේ ඌ දන්නවා පැටලෙන්නේ නැතුව ඌ දන්න ටික කියලා දෙන්න. පොඩි එකා ඔය දෙකම දන්නේ නැති ගොබ්බයෙක්. ඌ google කරලා අහුවෙන මගුලක් දන්නවා වගේ කියවන්න යනවා. Science වල පොඩි basic දේවල් ඌ දන්නේ නෑ කියලා හොඳටම තේරුනා වාදය ගැන කතා කරන්න යද්දි. ඒකෙන් උනේ මුතුගලයා ආපහු පොර වෙච්චි එක.
    වාදය කියල එකක් නෑ. Theory කියල තියෙන්නෙ. නැතුව වාද කරන මගුලක් නෙමේ. Theory එකක් කවදාවත් 100% ඔප්පු කරන්න බැරිවෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට පරිණාමයම ගන්න පුලුවන්. Theory එකට අනුව තමයි වෙන්න ඇත්තෙ කියල පෙන්නනව ඇරෙන්න ඒක එහෙමම තමා උනේ කියල පෙන්නන්න බෑ මොකද අතීතය වෙලා ඉවරයි දැන්. ඒක එහෙමම උනා කියන්නනන් අතීතට ගිහින් අවුරුදු මිලියන ගානක් ජීවත් වෙලා බලන්න වෙනව. හැබැයි Theory of evolution වලට ඇති තරම් සාක්ෂි තියෙනව එක එක ක්ෂේත්‍ර හරහා. ඒ වගේම ක්ෂුද්‍ර ජීවී මට්ටමේදී පර්ණාමය සිදු වෙන හැටි ලැබ් එකක් ඇතුලෙ උනත් කරල බලන්න පුලුවන්. මේවා දිහා බලල අපිට නිගමනය කරන්න පුලුවන් ඒ theory එක ඉතාම සාර්තකව real world data එක්ක ගැලපෙනව කියල.

    මුතුගලයත් උගෙ විෂය ගැන කියල කියන්නෙ සඳකත් කියන ටිකම තමා පස්සෙ කියනව මේවා වැරදී ඔප්පු වෙලා නෑ බ්ලා බ්ලා.
     
    වාදය කියන්නේ බං වාද කරන ලබ්බක් නෙවෙයි. Theory කියන එකම තමයි. සිංහලෙන් කියද්දී එහෙම කියන්නේ සාපේක්ෂතාවාදය එහෙම. ඒ කියන්නෙත් Theory of relativity කියන එකම තමයි. මෙතන මුතුගලයා කියන එක හරි. Theory of evolution කියද්දි ඒකට සාක්ෂි තියෙනවා කියන එක ඒක 100%ක් හරි කියන්න හේතුවක් නෙවෙයි. Evolution වෙන බවට සැකයක් නෑනේ ඒක fact එකක්. හැබයි ඒක පැහැදිලි කරන්න ගේන එක එක theories කීපයක් තියෙන්න පුළුවන්නේ. ඒකෙන් කියන්නේ නෑ අපි evolution ගැන දන්න ඔක්කොම ඒකෙන් පැහැදිලි කරන්න පුළුවන් කියලා. හැබැයි ගොඩක් දේවල් ඒකෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ඩාවින්ගේ එක උනත් 90%ක්ම වගේ ගැලපෙනවා. නොගැලපෙන තැනුත් තියෙනවා. සඳකතයා කිව්වේ Evolution තියරියක් වගේම fact එකක් කියලා. ඌට අදහසක් තිබුනේ නෑ මොකක්ද theory එකක් කියන්නේ මොකක්ද fact එකක් කියන්නේ කියලා. ඌ කරේ Dawin's theory of evolution prove වෙලා තියෙන්නේ ආයේ ඒකෙන් එහා කිසිම දෙයක් නෑ කියලා තර්ක කරන්න ගිය එක. ඒක වැරදියි. එහෙම 100% prove වෙලා ඉවර දේවල් science වල නෑ. පොඩි එකා කොහෙන් හරි අහුලගත්ත කෑල්ලක් දන්නවා වගේ කියවන්න ගිහින් නෑවා.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මුතූගෙ කරේ නැගලා ගොඩයන්න වයිරල් වෙන්න දඟලනව 😂😂
    රැවුලා මෙච්චර කල් ගල් ගුහාවක් ඉඳලා වගේ කතාව 😂😂😂

    Mu nam dakkath appiriyai...Padayak giyath mu video ekak danwane bn
     
    • Haha
    Reactions: Registext

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,052
    22,459
    113
    වාදය කියන්නේ බං වාද කරන ලබ්බක් නෙවෙයි. Theory කියන එකම තමයි. සිංහලෙන් කියද්දී එහෙම කියන්නේ සාපේක්ෂතාවාදය එහෙම. ඒ කියන්නෙත් Theory of relativity කියන එකම තමයි. මෙතන මුතුගලයා කියන එක හරි. Theory of evolution කියද්දි ඒකට සාක්ෂි තියෙනවා කියන එක ඒක 100%ක් හරි කියන්න හේතුවක් නෙවෙයි. Evolution වෙන බවට සැකයක් නෑනේ ඒක fact එකක්. හැබයි ඒක පැහැදිලි කරන්න ගේන එක එක theories කීපයක් තියෙන්න පුළුවන්නේ. ඒකෙන් කියන්නේ නෑ අපි evolution ගැන දන්න ඔක්කොම ඒකෙන් පැහැදිලි කරන්න පුළුවන් කියලා. හැබැයි ගොඩක් දේවල් ඒකෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ඩාවින්ගේ එක උනත් 90%ක්ම වගේ ගැලපෙනවා. නොගැලපෙන තැනුත් තියෙනවා. සඳකතයා කිව්වේ Evolution තියරියක් වගේම fact එකක් කියලා. ඌට අදහසක් තිබුනේ නෑ මොකක්ද theory එකක් කියන්නේ මොකක්ද fact එකක් කියන්නේ කියලා. ඌ කරේ Dawin's theory of evolution prove වෙලා තියෙන්නේ ආයේ ඒකෙන් එහා කිසිම දෙයක් නෑ කියලා තර්ක කරන්න ගිය එක. ඒක වැරදියි. එහෙම 100% prove වෙලා ඉවර දේවල් science වල නෑ. පොඩි එකා කොහෙන් හරි අහුලගත්ත කෑල්ලක් දන්නවා වගේ කියවන්න ගිහින් නෑවා.
    මුතුගලය දැන් ඉල්ලන් කාපු හින්ද දැන් ඔය ශේප් න්‍යාය භාවිතා කරන්න අරන් තියෙන්නෙ. පරිණාමය වෙන එක fact එකක් කියල දැන් කියනව. ඒ උනාට ඒකට තව theories තියෙනව කියල සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වෙච්ච ලැමාක් වාදය උස්සන් එනව. ඌම කියනව එහෙම වෙන්න බෑලු. ඊට පස්සෙ ඉතුරු ඩාවින් ගෙනාපු පරිණාමවාදය තමයි. නව ඩාවින්වාදය කියන්නෙත් ඩාවින් ගෙනාපු එකේම අලුත් සාක්ෂි සාධක තාක්ෂණය එක්ක upgrade කරපු එක. මාත් ඒක fact එකක් කියන තැනට යන්න කැමති නෑ. හැබැයි fact එකක් කියන්නෙ 100% ක් නන් ඩාවින්ගෙ පරිණාමවාදය 99% යෙ ඉන්නෙ.

    විද්‍යාව කෙසේවෙතත් මුතුගල මේ වීඩියෝ එකේ කරන්නෙ විද්‍යාවෙම කරුණු ටික එහෙට මෙහෙට අනල ෆෘට් සැලඩ් එකක් කරල වැඩිය විද්‍යාව නොදන්න මෙයාගෙ අනුගාමිකයන්වත් confuse කරපු එක. confuse complex දෙයක් කිවුවම මිනිස්සු හිතනව ඒක ඇත්ත තමයි කියල.
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    Mu nam dakkath appiriyai...Padayak giyath mu video ekak danwane bn
    මේ නාකියා දන්න මනෝවිද්‍යාවකුත් නෑ ඌ කියන එකට පැලකරන්න ලේසි වෙන්න මනෝවිද්‍යා කෑල්ලක් දාගෙන රඟනව දන්නව වගේ 😂😂 මුගෙ දායක සභාවට මූ තරං එකෙක් ලෝකෙවත් නෑ 😂😂
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මුතුගලය දැන් ඉල්ලන් කාපු හින්ද දැන් ඔය ශේප් න්‍යාය භාවිතා කරන්න අරන් තියෙන්නෙ. පරිණාමය වෙන එක fact එකක් කියල දැන් කියනව. ඒ උනාට ඒකට තව theories තියෙනව කියල සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වෙච්ච ලැමාක් වාදය උස්සන් එනව. ඌම කියනව එහෙම වෙන්න බෑලු. ඊට පස්සෙ ඉතුරු ඩාවින් ගෙනාපු පරිණාමවාදය තමයි. නව ඩාවින්වාදය කියන්නෙත් ඩාවින් ගෙනාපු එකේම අලුත් සාක්ෂි සාධක තාක්ෂණය එක්ක upgrade කරපු එක. මාත් ඒක fact එකක් කියන තැනට යන්න කැමති නෑ. හැබැයි fact එකක් කියන්නෙ 100% ක් නන් ඩාවින්ගෙ පරිණාමවාදය 99% යෙ ඉන්නෙ.

    විද්‍යාව කෙසේවෙතත් මුතුගල මේ වීඩියෝ එකේ කරන්නෙ විද්‍යාවෙම කරුණු ටික එහෙට මෙහෙට අනල ෆෘට් සැලඩ් එකක් කරල වැඩිය විද්‍යාව නොදන්න මෙයාගෙ අනුගාමිකයන්වත් confuse කරපු එක. confuse complex දෙයක් කිවුවම මිනිස්සු හිතනව ඒක ඇත්ත තමයි කියල.

    නෑ බං ඌ කියවන්නේ Biology සිලබස් එක. ඕක අපිත් පාඩම් කරා. ඌ දන්නෙත් එච්චර තමයි. හැබයි ඒක වැරදි නෑ ඌ කිව්ව විදිය හරි. Evolution කියන්නේ කවදත් fact එකක් තමයි. පරිණාමය වෙන විදිය පැහැදිලි කරන්න තමයි theories තියෙන්නේ. හොඳම එක ඩාවින්ගේ, ලමාර්ක්ගේ එකත් සිලබස් එකේ උගන්නන තියෙනවා. ඔය වගේ ජීවයේ ආරම්බයටත් theory කීපයක් තියෙනවා. මූ ඔය අරූට උත්තර දෙනවා නෙවෙයි. මූ ඒ පාඩම කරන්නේ. ඕක වරද්දුවොත් මුගේ කලිසම ගලවයි competition එකේ ඉන්න Bio සර්ලා ටික. මේකේ confuse කරේ මූ නෙවෙයි, පොඩි එකා. මූ එක්ක තියෙන තරහට හැමෝම ඌව පිළිගත්ත මිසක් පොඩි එකා කිව්වේ ගොන් කතාවක්.