MX PLAYER PRO 1.7.37
ඔන්න මන් ඔයලට අදත් සුපිරි ඇප් එකක් ගෙනවා....මන් කලින් දාපු whatapp++ ඇප් එකට නම් පොඩ්ඩක් කේස් ගියා...මොකද ඒක පොඩ්ඩ්ක් අවදානම් ඇප් එකක්...ඒකේ malware,virus වගේ එවා තියෙනවා කියලා...ඒ හින්දා මන් ඒක අයින් කරා...එත් මන් අද ගෙනාවෙ ආරක්ශාව අතින් 100% ම වග කියන්න පුලුවන් playstore එකෙනුත් ගන්න පුලුවන් සුපිරි ඇප් එකක්...එක...
මෙහෙමයි මෙකෙ version දෙකක් තියෙනවා.එකක් free එක..අනිත් එක තමා pro version එක..
free එක නම් නිකන්ම download කරලා install කරන්න පුලුවන්...එත් pro version එක නම් එහෙම ගන්න බැ....සල්ලි ගෙවන්න වෙනවා... මන් playstore දැක්කා. $4 වගේ ගෙවන්න ඕනි..
මාත් ඉතින් නිකන් ඉන්න බැරි කමට සල්ලි ගෙවලා ගත්තා pro version එක.. මෙ ඇප් එක ගොඩක් අය ගාව නැ...ඉතින් මන් හිතුවා ඒක ඔයාලටත් දෙන්න
ඔන්න පල්ලෙහ link එක තියෙනවා...
mx player pro 1.7.37
ඇප් එක නම් සුප්පා....
හොදයි නම් සලකලම යන්න,,,



Last edited:
ehamath case ekakkda
mama me suttata rep ekakkuth dunna 



