My 1st instrumental!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
පිස්සු නට නට ඉන්න එකේ මටත් හිතුන පොඩි අළුත් වැඩක් කරන්න.....බලන්නකො හොඳද කියල.....:yes::yes:.ඒත් ඉතින් මම ගිටාර් ගහන්න එච්චරම දන්න කෙනෙක් නෙමේ.....:no::no:.ගොඩක් වැරදි ඇති! මොනා වුනත් කොමෙන්ටුවක් එහෙම දාල යන්නකො එළකිරි අය්යල මල්ලිලා අක්කලා හැමෝම!:):):)

 

nuwanbb

Banned
Jan 3, 2011
178
10
0
SAVAGE GARDEN TRULY MADLY DEEPLY.ONE OF FAVOURITE SONG.GODAAK LASSANAI THAWA THAWATH HAKIYAWAN DIYUNUWEVA KIYALA PRARTHANA KARANAWA.................
 

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මුලින්ම මෙලඩි (බීට්) එක දාල ඒකට නේද රිදම් එක ප්ලේ කරන්නේ? :P