00000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000
මම කැමති නෑ කිසි කෙනෙක් මගේ ගෙදර එනවට. මොකද මගේ ගේ කුකුල් කූඩුවක් වගේ පොඩියි කැතයි අටවල තියෙන්නේ. ඉතින් එන උන් මාව ජජ් කරයි කියල මට බයයි.
ගෙදරට එන හැම එකාමත් අහනව ගෙයක් දොරක් පිළිවෙලකට හදාගන්න උවමනාවක් නැද්ද කියල
උබලට මෙහෙම ප්‍රශ්ණ නැද්ද?