My Business is booming මගේ බිස්නස් එක නගිනවා හිටු කියලා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    domain.png


    සහෝ මම ෆයිවර් එකෙන් තවත් එහාට ගිහින් ලෝකල් මාර්කට් එකේ බිස්නස් එකට බැස්සා. මම මේ මාස දෙකක් ඇතුලත කරපු ලෝකල් වෙබ් සයිට්ස් ගාන.

    LK Domains 16 කරා. එක සයිට් එකක් මම කරන්නේ රුපියල් 38000 ගානේ. 38000 x 16 = රු 608,000

    .COM Domains 21 තියනවා. මාස දෙකක් ඇතුලත හොයපු ගාන රු 798,000

    උපයපු සම්පුර්ණ මුදල 1,406,000 මාස දෙකක් ඇතුලත. ( ලංකාවේ ලෝකල් ප්‍රොජෙක්ට් කරලා ).තව පිටරට සයිට්ස් වලින් ලොකු අදායමක් එනවා.

    තවම වයස 21 වන මම මේ වගේ Online Entrepreneur වයවසයකයකු වීම ගැන මට ලොකු ආඩම්බරයක් දැනෙනවා සහෝලා. ස්තුතියි ලසා අයියේ.

    වාහන මිල බැහැපු ගමන් මම CHR එකක් ගන්නවා.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,511
    113
    Matale
    බොරු හෝ ඇත්ත ඔහොම හිතන එකත් වටිනව මචන්. අර ඔස්ට්‍රේලියා ප්‍රොජෙක්ට් එක ගැනත් විස්තර කියල දාපන්
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පෙරුමා උඹ සිංහලුන්ව ඔහොම ඩිප ගස්සන්න එපා බ්‍රෝ ට්‍රාන්සෙක්ශන් ss දාලා. සිංහලු ඔව්වා බලලා ඇත්ත කියලා හිතලා ඩිප ගහනවා