සහෝ මම ෆයිවර් එකෙන් තවත් එහාට ගිහින් ලෝකල් මාර්කට් එකේ බිස්නස් එකට බැස්සා. මම මේ මාස දෙකක් ඇතුලත කරපු ලෝකල් වෙබ් සයිට්ස් ගාන.
LK Domains 16 කරා. එක සයිට් එකක් මම කරන්නේ රුපියල් 38000 ගානේ. 38000 x 16 = රු 608,000
.COM Domains 21 තියනවා. මාස දෙකක් ඇතුලත හොයපු ගාන රු 798,000
උපයපු සම්පුර්ණ මුදල 1,406,000 මාස දෙකක් ඇතුලත. ( ලංකාවේ ලෝකල් ප්රොජෙක්ට් කරලා ).තව පිටරට සයිට්ස් වලින් ලොකු අදායමක් එනවා.
තවම වයස 21 වන මම මේ වගේ Online Entrepreneur වයවසයකයකු වීම ගැන මට ලොකු ආඩම්බරයක් දැනෙනවා සහෝලා. ස්තුතියි ලසා අයියේ.
වාහන මිල බැහැපු ගමන් මම CHR එකක් ගන්නවා.
