My dialog app එක උබර්ලගෙ phone වලත් හිරවෙනවද

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ai bn dialog app eka use krnne? Mge nm phone reload withrk thiyena nisa oka dagena naa.. Dialog tv anan manan wlta use krnwa nm ithin sorry thama
     
    • Like
    Reactions: NRTG

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    oka flagship phones wala hodata wada karanawa.
    samahara budget model walath awulk na.

    unge selfcare services walin wadi pramanayk app ekata dala thiyena nisa wennathi ohoma wenne.anith network wala app walin loku wadak ganna bahane.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ලොකුවට slow නම් පේන්නේ නෑ. හිටපු ගමන් එක එක ආතල් දෙනවා component load නොවි [iPhone XR]

    Ai bn dialog app eka use krnne? Mge nm phone reload withrk thiyena nisa oka dagena naa.. Dialog tv anan manan wlta use krnwa nm ithin sorry thama

    මං නම් router එකේ තව කොච්චර data ඉතුරුද බලන්නයි, ඒකේ බිල ගෙවන්නයි තමා use කරන්නේ.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    1GB ram phone එකේ මාරම ස්මූත්🤣 ක්රෑෂ් උනොත් තමා අවුල පොඩ්ඩක් විතර 🌝

    හැම මගුලටම api call කරනවද කොහෙද ඕකෙ. Action එකකට රෙස්පොන්ස් කරන්න සෑහෙන වෙලා යනවා , Typography අවුල්, UI එකත් optimized නෑ 😒