My dialogvs Mobitel self Care account balance බලන්න බැරිද

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    My dialogvs Mobitel self Care account balance බලන්න බැරිද

    My dialog App එකේ වගේ Mobitel self Care app ඒකේ account balance එකයි Account valid till ඒකයි බලන්න බැරිද?මගේ security වගේ ඒවාට දාපු Mobitel sim 5 විතර තියනවා දනෙම නැහැ සල්ලි ඉවර වෙනකන් ඒවගේ ඒවා බලාගන්න විදියක් නැද්ද?