My Doggy

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,248
    40,950
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේ ඉන්නේ මගේ කොලු පැටියා.
    ජර්මන් ශෙපර්ඩ් වයස අවුරුදු 4+ දැන්.
    ඕකාගේ ඇග උඩ ඉන්න ලේන් පැටියාගේ වයස නම් දන්නේ නෑ .
    දෙන්නා එක්ක හොදට ඉන්නවා කොමල කර කර.

    W3mRM2b.jpg


    YwzmCLB.jpg

    toge kaklu deken kiyanna puluwan jeewith kathaawa- kalui, kethai, anaathai. :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරු කෑම චින්නු උයනව :yes: :yes:
    හොඳට කන්න දීල හදපං තාම පොඩි වැඩියි :sorry: :sorry: