මේ ඉන්නේ මගේ කොලු පැටියා.
ජර්මන් ශෙපර්ඩ් වයස අවුරුදු 4+ දැන්.
ඕකාගේ ඇග උඩ ඉන්න ලේන් පැටියාගේ වයස නම් දන්නේ නෑ .
දෙන්නා එක්ක හොදට ඉන්නවා කොමල කර කර.
![]()
![]()

මේ ඉන්නේ මගේ කොලු පැටියා.
ජර්මන් ශෙපර්ඩ් වයස අවුරුදු 4+ දැන්.
ඕකාගේ ඇග උඩ ඉන්න ලේන් පැටියාගේ වයස නම් දන්නේ නෑ .
දෙන්නා එක්ක හොදට ඉන්නවා කොමල කර කර.
![]()
![]()

ජර්මන් ශෙපර්ඩ් ලග ඉන්න ලොකු සතා මොකාද ඒ ලේනා ද අම්මෝ අගේ සයිස්![]()

ලන්කාවේ ගොල්ඩන් රිට්‍රිවර්ලා කුරුනෑගල පැත්තේ හදන්න බැරිද උන්ට රස්නේ වැඩිද< ලැබ්‍රඩො අය කොහොමද?![]()
කුරුණෑගල ටිකක් සීතලයි නේද ?
කුරුණෑගල පැත්තේ අව්ලක් නෑ හදන්න පුලුවන්.
ලැබ්‍රඩෝ උන්වත් හදන්න පුලුවන් කුරුණෑගල.

ලන්කාවේ ගොල්ඩන් රිට්‍රිවර්ලා කුරුනෑගල පැත්තේ හදන්න බැරිද උන්ට රස්නේ වැඩිද< ලැබ්‍රඩො අය කොහොමද?![]()
yako gala rath wenakota minissunta inna bari eke oya ballo jathi deka kohe innada ?

![]()
ගල බලා ආතල් ගැනිමෙන වලකින මෙන් ඉල්ල සිටිමි

.

බුදු අම්මෝ මයිල් ගොඩ.
බල්ලගෙ නෙමෙයි උබේ.