ඔබට පෙම්වතියක් සිටීනම්,
» විහිලු කරන්න, යහලුවන් ඉදිරියේ බයිට් නොකරන්න
» ඇය ගැන වර්ණනා කරන්න
» ඔබේ යහලුවන් හදුන්වා දෙන්න
» අඩුම මාසෙකට සැරයක්වන් රු.50ක වත් චොකලට් එක්ක ගෙනිහින් දෙන්න
» ඔබ ලස්සනට අදින්න
» ගිටාර් වාදනය කිරීමට හෝ වෙනත් අමතර හැකියාවක් ඇති බට පෙන්වන්න
» ඇගෙ ඇස් දිහා ආදරෙන් බලාන ඉන්න, කතා කරන විට
» ඔබේ බුකියේ මුර පද ලබා දෙන්න
» පෙර ඔබට කෙල්ලන් සිටී ඇත් නම් ඒ බව අවංකව පවසන්න, ඒවා දැන් නැති බව දන්වන්න
» හමුවීමකදී පොඩි අඩුවක් පෙන්වා අනික් වා හරිම ලස්සනයි කියන්න (Dress එක නම් හරිම ලස්සනයි, Nail Art එක Match වෙන්නෙ නෑ වගේ එකක්)
» ඇයට තරහ යෑමකදී ඔබ සන්සුන් වන්න
» ඇගේ යහලුවන් සමග ඔබේ පෙම්වතියට බොහෝ ආදරේ යැයි පවසන්න (කුකුලේක් නොවන්න)
» කිසිදිනෙක ඇගේ ජංගම දුරකථනය නොබලන්න (ඔබේ දුරකතනය ඇයට යම් අවස්ථාවක ලග තබා ගැනීමට දෙන්න)
» හැම දෙයටම එපා නොකියන්න, ඉදල හිටල අවශ්‍යම උනොත් කියන්න
» අවංකවම ඇයට ආදරය කරන්න
» ඇය කැමති විදියට ඉන්න දෙන්න, හෙමින් වෙනස් කරන්න
තව තියෙනවා ලියන්න කම්මැලියි, මටත් කෙල්ලක් ලැබුන දවසට තව එව්වා කියන්නම්.
කේ ශානක

digatama dahan