MY FINAL MESSAGE TO MY GIRL FRIEND..

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    ආදරේ Bold වෙලා, ඊට පස්සෙ Upper Case වෙලා... උබේ හිතට අමාරුයි වගේම, අපේ ඇස් වලට අමාරුයි. උබේ දුක අපිත් වින්දා ! මාරයි නේ?
     

    ZAN

    Member
    Jun 27, 2007
    560
    12
    0
    Colombo
    ආදරේ Bold වෙලා, ඊට පස්සෙ Upper Case වෙලා... උබේ හිතට අමාරුයි වගේම, අපේ ඇස් වලට අමාරුයි. උබේ දුක අපිත් වින්දා ! මාරයි නේ?



    widapan widapan..
     

    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    oka hindane ban api love karanne nathe kellanwa pitin balala therum ganna harima amarui athulin gini bomb wage:no::no::no::no::no::no:
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මම ඔයාට තාමත් ආදරෙයි. ඒත් අපි දෙන්නා ආදරේ කලාට ‍අපේ සිතුම් පැතුම් වෙනස්. මම ජීවිතේ ගැන දකින සිහින තියෙනවා. ඒ හීන හැබෑ කරගන්න මගේ ආදරේ කැප කරන්න මට සිද්ධ වුනා. මට සමා වෙන්න.

    මීට ZAN ගේ ex-GF
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    :( :(
    meaning-of-abcdefg.jpg
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    පෙම් කවක් ලියු ඔබ සිත් අහසෙ
    එය මකාදමා ගිය හැටි රහසෙ
    ඔබ මෙතෙක් රැදි උන් මා මනසෙ
    පෙම් පුරාවත්ක් නිමා කරන්නද මා කෙලෙසෙ....

    ඔබ යන්නම යන්නම යනවා නම්
    මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්..
    යලි එන්නම එනන්න හිතුනොතින්
    නුබ එන්න එපා මගෙ සිත තහනම්..

    හුරතලෙන් දැවටිලා මගෙ ලගින්
    දුන් සතුට එපනද මට පවසන්
    සද එලිය පොලොවටයි හිමිවුයෙ
    සද අහසෙ රැදුනාද රත්තරනෙ...


    Head up bro!!
     

    ZAN

    Member
    Jun 27, 2007
    560
    12
    0
    Colombo
    මම ඔයාට තාමත් ආදරෙයි. ඒත් අපි දෙන්නා ආදරේ කලාට ‍අපේ සිතුම් පැතුම් වෙනස්. මම ජීවිතේ ගැන දකින සිහින තියෙනවා. ඒ හීන හැබෑ කරගන්න මගේ ආදරේ කැප කරන්න මට සිද්ධ වුනා. මට සමා වෙන්න.

    මීට ZAN ගේ ex-GF




    NICE JOKE...
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    adapannnnnnnnnnn ban duka yannaaaaaaaaaaaaaa.
    api awankawa adaraya ka0rama antimata apita itiri wenne maha dukaki tama ban

    so hitapan uba kelleki nisa life ka nawatta ganna puluwanda apita

    day by day min by min sec by sec ape lif eka issarahata yanawaaaa so
    me inna tika kale ban happy eke innna one

    love ekaki nisa as wala kadulu hite duka hira karagena jewath wela wadak ne anika ape me age eka ayeth apata laben ne


    mannam mage gf dala giyamma oho0ma hitala tama ada kelin inneee

    duka dannawa


    gdluck machan


    math mage duka elakiri eke damma e dawas wala hugak aya mata set una hoda yaluoo hugakk hita hadala help kara e hamotama pin ada man hodin innawa :D