My First Adsense payment!

ගමgay

Member
Aug 30, 2013
233
18
0
41
in Gay-land
7bBN45s.gif
 
DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    පළවෙනි විඩියෝ එක ඇත්තට අපි හදන්න ඕන
    ඇඩ්සෙන්ස් ඇපෘ උනාම තමා මෙහෙම හොරාට උස්සලා දාන්නෙ
    කොප්ප මාට්ටු උනාම එවලෙම වැටෙනවා, එතකොට ඒ විඩියෝ එක එවලෙම මකනවා
    පස්සෙ වෙන එකක් උස්සනවා
    මම නම් දවසට 10 දාපු වෙලාවලුත් තියෙනවා ඔහොම උස්සලා
    ඩේටා නම් යනවා ඩබල්, ඇයි ඩවුන්ලෝඩ් කරන්නයි අප්ලෝඩ් කරන්නයි දෙකක් නෙ

    රිස්ක් එකක් නැත්තෙම නැහැ, මගෙත් එකවුන්ට් බෑන් වෙලා තියෙනවා
    හැබැයි සල්ලිත් සෑහෙන්න අරන් තියෙනවා ඔහොම කරලා
    බෑන් උනත් දුක නැහැ මොකද අපි මහන්සි වෙලා හදල නෙමේ නෙ :P:P

    Nodakin :lol: Parata bahala higa kapan yako. wena un mahansi wela hadana ewa horen aran ewalin hamba karala "බෑන් උනත් දුක නැහැ මොකද අපි මහන්සි වෙලා හදල නෙමේ නෙ :P:P" kiyanne :lol::lol: :lol::lol:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Nodakin :lol: Parata bahala higa kapan yako. wena un mahansi wela hadana ewa horen aran ewalin hamba karala "බෑන් උනත් දුක නැහැ මොකද අපි මහන්සි වෙලා හදල නෙමේ නෙ :P:P" kiyanne :lol::lol: :lol::lol:
    උඹ ජීවිත කාලෙටම කිසිම සොෆ්ට්වෙයා එකක් ෆිල්ම් එකක් ටීවී සීරීස් එකක් උස්සලා හොරෙන් බලලා නැත්තම් ඔහොම කිව්වට කමක් නැහැ:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Nodakin :lol: Parata bahala higa kapan yako. wena un mahansi wela hadana ewa horen aran ewalin hamba karala "බෑන් උනත් දුක නැහැ මොකද අපි මහන්සි වෙලා හදල නෙමේ නෙ :P:P" kiyanne :lol::lol: :lol::lol:

    එහෙම එකක් නැහැ බන්..යූටියුබ් එක සල්ලි හොයන්නෙත් අනුන්ගේ වීඩියෝ වලින් නේ...

    එළකිරි එක රන් වෙන්නෙත් අනුන්ගේ ඒවායෙන් නේ...මොකෝ එළකිරි එකේ වැටෙන්නේ අපේම උන් දාන ඒවා ද? එතකොට reddit එක කියන්නෙත් එහෙමනේ..

    ගූගල් එක දුවන්නෙත් අනිත් උන් හදන වෙබ්සයිට් වල තියෙන ආටිකල් ටික ඉන්ඩෙක්ස් කරන් ඒ ටික සර්ච් කරලනේ...උඹ උනත් කවදාවත් හොරට ක්‍රැක් කරපු වින්ඩෝස්, ගේම්ස්, සොෆ්ට්වෙයා අරන් නැද්ද? උබ කරලා තියෙන්නෙත් හොර කමක් තමා එහෙම බැලුවොත්.

    අනිත් එක ඒ දාන වීඩියෝ උනත් ගොඩක් ඒවා කම්පයිලේෂන්ස්...ඒ කියන්නේ අනිත් අයගේ වීඩියෝස් අරන් එකතු කරලා තව අය හදපුව..
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    reputation_neg.gif

    My First Adsense payment! 11-26-2016 03:17 PM Tho wage sakkili horek. The reason why sri lankans can never succeed as a nation
    ලංකාවට තවම යූටියුබ් ඇඩ්සෙන්ස් දීලා නැහැ
    වෙන රටවල් වලට දෙන සර්විස් එකක් හොරෙන් පාවිච්චි කරලා සල්ලි හොයන උන් මහත්තුරුද එතකොට? :lol::rofl:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Nodakin :lol: Parata bahala higa kapan yako. wena un mahansi wela hadana ewa horen aran ewalin hamba karala "බෑන් උනත් දුක නැහැ මොකද අපි මහන්සි වෙලා හදල නෙමේ නෙ :P:P" kiyanne :lol::lol: :lol::lol:

    මට මෙලෝ Notification එකක් ආවේ නැනේ. Pirates ලටත් ඕක එනවා කියල මුල ඉඳන්ම කියල තිබ්බනේ :eek:

    Machanla Game ekak download kala torrent. rar extract karanna password ekak illanawa. readme.txt eke thiyanne http://filesify.com/kYPEqu menna meken gannalu. kohomada ban meken ganne :eek:

    Sinhala songs download karanna site ekak kiyapallako.Live shows.. passe apu CDs wala wage thiyana ewa download karanna site ekak kiyapallako

    අපි විඩියෝ උස්සන එක වැරදියි නෙ?
    උඹ ටොරන්ට් බාන එක? සිංදු හොරෙන් ගන්න එක? ඔපරේටින් සිස්ටම් හොරෙන් පාවිච් කරන එක හොඳ නෙ?
    හක්කෙ බුදු රැස්.... බොක්කෙ දඩමස් කියන්නෙ ඕක තමා :lol::lol::lol: