ඔය එනවා කියන Notification එක කොතනින්ද බන් එන්නේ
මට මෙලෝ Notification එකක් ආවේ නැනේ. Pirates ලටත් ඕක එනවා කියල මුල ඉඳන්ම කියල තිබ්බනේ 
අහ්හ් හරි හොයාගත්තා.
Windows Update වල KB3035583 මෙන්න මේ Update එක Update කරගන්න. එතකොට Notification එක එයි 

Last edited: