My First Adsense payment!

Sajith489

Member
Nov 19, 2016
407
95
0
Video horakam karala dala salli hoyala wadak na ban. Pora talk nam dei ithin one tharam.
ඔය කවුරු කවුරුත් ඔහොම තමා කරන්නේ, උන් හැබැයි කියන්නෙ නැහැ
වෙනස තියෙන්නෙ මම ඒක එළිපිට කියලා කරන හැටිත් කියලා දුන්න එක;)
ඔපරේටින් සිස්ටම් එකේ ඉඳන් හැම එකම හොරෙන් නෙ පාවිච්චි වෙන්නෙ?
උබ සේරම සල්ලි දීලා අරන්ද තියෙන්නෙ? :shocked:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    :D:D මචන් මෙහෙම කරලා, monetize එනබල් කරාම උන් වීඩියෝ චෙක් කරනවා නේ...

    එතකොට කොපිරයිට් වගේ සීන් එකක් ගියාම උන් warning එකක් එවන්නේ...community guideline sttike ද ඔන්න ඔහොම කියල...?

    මේ වගේ warning ආපුවහම අකවුන්ට් එක flag වෙනවා නේද ? මේ වගේ කිහිපයක් ආවම අකවුන්ට් එක ටර්මිනෙට් කරනවා කියලත් කියනවා නේ? ඕක කෙස් එකක් නැද්ද?

    උඹ කිව්වා වගේ වීඩියෝ 40,50ක් ඔහොම උනොත් උන් මොකුත් කරන්නේ නැද්ද? :confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Video horakam karala dala salli hoyala wadak na ban. Pora talk nam dei ithin one tharam.

    ඔහොම කරන උන් තමා ගොඩක් මේ වගේ එතිකල් ටෝක්ස් දෙන්නේ...කියන්න දුකයි...

    අනිත් උන් කරයි කියන බයට, උන්ට තියෙන චාන්ස් එකත් නැති වෙයි කියන බයට...

    මට මේකෙම එකෙක් දවසට වීඩියෝ 10ක් අප්ලෝඩ් කරනවා කිව්වම ඔය සැකය මුලින්ම මතු උනා..මොකද ඕනේ මෝඩයෙක් ට තේරෙනවා දවසට සිරා වීඩියෝ 10ක් හදල දාන්න බැහැයි කියන දේ..එත් උන් කියන්නේ නැහැ...
     
    ඔව් ගොඩක් අය ඕක කාටවත් කියන්නෙ නැහැ, අනිත් උන් කරයි කියලා ඉරිශීයාවටයි ඕක ඔක්කොම කරලා පස්සෙ ඕක මාට්ටු වේවි කියලා බයටයි
    දවසට විඩියෝ 10ක්, හොඳට වීව්ස් එන 10ක් හදනවා කියන්නෙ ඌ කන්නෙ බොන්නෙත් නැතුව ඒකෙම ඇලෙනවා ඇති
    ඒත් මම හිතන්නෙ නැහැ කාටවත් දවසට 10ක් හදන්න පුළුවන් කියලා

    මොනා හරි ගේමක් ගහන එකෙක් වෙන්න ඇති
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    :D:D මචන් මෙහෙම කරලා, monetize එනබල් කරාම උන් වීඩියෝ චෙක් කරනවා නේ...

    එතකොට කොපිරයිට් වගේ සීන් එකක් ගියාම උන් warning එකක් එවන්නේ...community guideline sttike ද ඔන්න ඔහොම කියල...?

    මේ වගේ warning ආපුවහම අකවුන්ට් එක flag වෙනවා නේද ? මේ වගේ කිහිපයක් ආවම අකවුන්ට් එක ටර්මිනෙට් කරනවා කියලත් කියනවා නේ? ඕක කෙස් එකක් නැද්ද?

    උඹ කිව්වා වගේ වීඩියෝ 40,50ක් ඔහොම උනොත් උන් මොකුත් කරන්නේ නැද්ද? :confused:
    පළවෙනි විඩියෝ එක ඇත්තට අපි හදන්න ඕන
    ඇඩ්සෙන්ස් ඇපෘ උනාම තමා මෙහෙම හොරාට උස්සලා දාන්නෙ
    කොප්ප මාට්ටු උනාම එවලෙම වැටෙනවා, එතකොට ඒ විඩියෝ එක එවලෙම මකනවා
    පස්සෙ වෙන එකක් උස්සනවා
    මම නම් දවසට 10 දාපු වෙලාවලුත් තියෙනවා ඔහොම උස්සලා
    ඩේටා නම් යනවා ඩබල්, ඇයි ඩවුන්ලෝඩ් කරන්නයි අප්ලෝඩ් කරන්නයි දෙකක් නෙ

    රිස්ක් එකක් නැත්තෙම නැහැ, මගෙත් එකවුන්ට් බෑන් වෙලා තියෙනවා
    හැබැයි සල්ලිත් සෑහෙන්න අරන් තියෙනවා ඔහොම කරලා
    බෑන් උනත් දුක නැහැ මොකද අපි මහන්සි වෙලා හදල නෙමේ නෙ :P:P
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,240
    40,927
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔහොම කරන උන් තමා ගොඩක් මේ වගේ එතිකල් ටෝක්ස් දෙන්නේ...කියන්න දුකයි...

    අනිත් උන් කරයි කියන බයට, උන්ට තියෙන චාන්ස් එකත් නැති වෙයි කියන බයට...

    මට මේකෙම එකෙක් දවසට වීඩියෝ 10ක් අප්ලෝඩ් කරනවා කිව්වම ඔය සැකය මුලින්ම මතු උනා..මොකද ඕනේ මෝඩයෙක් ට තේරෙනවා දවසට සිරා වීඩියෝ 10ක් හදල දාන්න බැහැයි කියන දේ..එත් උන් කියන්නේ නැහැ...
    wena unge videos horakan karala salli hoyanawata wada honda ban parata bahinawa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් ගොඩක් අය ඕක කාටවත් කියන්නෙ නැහැ, අනිත් උන් කරයි කියලා ඉරිශීයාවටයි ඕක ඔක්කොම කරලා පස්සෙ ඕක මාට්ටු වේවි කියලා බයටයි
    දවසට විඩියෝ 10ක්, හොඳට වීව්ස් එන 10ක් හදනවා කියන්නෙ ඌ කන්නෙ බොන්නෙත් නැතුව ඒකෙම ඇලෙනවා ඇති
    ඒත් මම හිතන්නෙ නැහැ කාටවත් දවසට 10ක් හදන්න පුළුවන් කියලා

    මොනා හරි ගේමක් ගහන එකෙක් වෙන්න ඇති

    ඔව්..වෙන්න ඇති...අනිවාර්යෙන් 10ක් කරන්න බැහැ..මම එක එක කෑලි කප කප පින්තූරු දදා වීඩියෝ හදලත් මට සෑහෙන්න වෙලාවක් යනවා එකක් හදන්න, රෙන්ඩර් වෙන්න..නිකන් ම ඒවා...ඉතින් කොලිටි වීඩියෝ 10ක් හදන්න කොයි තරම් වෙලාවක් යයි ද... :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් ගොඩක් අය ඕක කාටවත් කියන්නෙ නැහැ, අනිත් උන් කරයි කියලා ඉරිශීයාවටයි ඕක ඔක්කොම කරලා පස්සෙ ඕක මාට්ටු වේවි කියලා බයටයි
    දවසට විඩියෝ 10ක්, හොඳට වීව්ස් එන 10ක් හදනවා කියන්නෙ ඌ කන්නෙ බොන්නෙත් නැතුව ඒකෙම ඇලෙනවා ඇති
    ඒත් මම හිතන්නෙ නැහැ කාටවත් දවසට 10ක් හදන්න පුළුවන් කියලා

    මොනා හරි ගේමක් ගහන එකෙක් වෙන්න ඇති

    පළවෙනි විඩියෝ එක ඇත්තට අපි හදන්න ඕන
    ඇඩ්සෙන්ස් ඇපෘ උනාම තමා මෙහෙම හොරාට උස්සලා දාන්නෙ
    කොප්ප මාට්ටු උනාම එවලෙම වැටෙනවා, එතකොට ඒ විඩියෝ එක එවලෙම මකනවා
    පස්සෙ වෙන එකක් උස්සනවා
    මම නම් දවසට 10 දාපු වෙලාවලුත් තියෙනවා ඔහොම උස්සලා
    ඩේටා නම් යනවා ඩබල්, ඇයි ඩවුන්ලෝඩ් කරන්නයි අප්ලෝඩ් කරන්නයි දෙකක් නෙ

    රිස්ක් එකක් නැත්තෙම නැහැ, මගෙත් එකවුන්ට් බෑන් වෙලා තියෙනවා
    හැබැයි සල්ලිත් සෑහෙන්න අරන් තියෙනවා ඔහොම කරලා
    බෑන් උනත් දුක නැහැ මොකද අපි මහන්සි වෙලා හදල නෙමේ නෙ :P:P

    :D:D
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ඔව්..වෙන්න ඇති...අනිවාර්යෙන් 10ක් කරන්න බැහැ..මම එක එක කෑලි කප කප පින්තූරු දදා වීඩියෝ හදලත් මට සෑහෙන්න වෙලාවක් යනවා එකක් හදන්න, රෙන්ඩර් වෙන්න..නිකන් ම ඒවා...ඉතින් කොලිටි වීඩියෝ 10ක් හදන්න කොයි තරම් වෙලාවක් යයි ද... :rolleyes:
    මගෙත් සිරා කරන චැනල් එකක් තියෙනවා
    මාස 5 - 6ක් කරලත් තවම ඒකෙ තියෙන්නෙ $56යි :P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තල මල වගේ තමා. පිපෙන්නේ අවුරුදු 100 සැරයක්. පිපුනොත් ගම් 7ක් විනාසයි:rofl::rofl:
    දිගටම වරෙන් හුට්ට උබලහ් නැතුවහ් මෙකෙහ් ආතල් නැහ් බ0 :D