My First Payment from tsu.co

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    කට්ටිය එක්ක බෙදාගන්න හිතුනා සතුට :).

    මොකද මම එළකිරි එකෙ තමා මුලින්ම මේක ගැන කිව්වේ and මගේ network එකේ මුල්ම level එකේ ඉන්නේ මෙතනින් එකතු වුන කට්ටියක් :love:.

    මොකුත් නොකර $100 ලැබීමෙ සතුට ඔන්න මම බෙදාගන්නවා ඔය හැමෝම එක්ක :rolleyes:.

    ටිකක් කල් ගියත් ඉතින් නිකම් ලැබෙන දේ වටිනවනේ නැද්ද මං අහන්නේ.. ;)

    හැකර්T මලයත් මම හිතන්නේ සල්ලි ගත්තා මට කලින් :yes:. මනුස්සයා මාත් එක්ක තරහවෙලද කොහෙද කතා කරන්නෙත් නැහැ දැන්. :dull:

    මාව මතක් කරලා මොනවා හරි කාලා බීලා මට බිල එවන්න. මම ගෙවන්නම් :D :P

    2ccqbg5.jpg


    20u3kg9.jpg


    මචංලා HNB එකේ PayPal withdrawal අව්ලක් නැතුව මේ දවස්වල වැඩ කරනවද කියලත් කියන්න පුලුවන්නම් ලොකු දෙයක් :nerd:.
    (ගොඩක් කාලෙකින් මොකුත් withdraw කරේ නැහැ එකයි :sorry:)

    එහෙනම් හැමෝටම ජය වේවා!!! (බුම්ප් එකක් දාගෙන යන්න ඉතින් ;) )


    ----------------------

    tsu ගැන දන්නැති (මගෙන් විස්තර අහන) කට්ටියට ඔන්න මගේ මුල්ම ත්‍රෙඩ් එකේ link එක :click here

    දෙවනි ත්‍රෙඩ් එක : click here
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    තේරෙන්නේ නෑ නේ .thread එකක් තියෙනවනම් link එක්දත් දාපන් බන්.
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දීපන් උඹේ කෝඩ් ඒක මාත් සයින් අප් වෙන්න...
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    oya huththa thama tiyenawada ban? anyway good luck. godak ewn wadak patan gattama atha arala danawane magadi, uba digatama karan gihin result ekak gaththa eka gana sathutui.
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    දීපන් උඹේ කෝඩ් ඒක මාත් සයින් අප් වෙන්න...

    අර පලවෙනි ත්‍රෙඩ් එකේ signup code එකක් (link එකක්) තියනවා මචං. ඕනෙනම් use කරපං :)
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    oya huththa thama tiyenawada ban? anyway good luck. godak ewn wadak patan gattama atha arala danawane magadi, uba digatama karan gihin result ekak gaththa eka gana sathutui.

    එක තමා බං මට දුක. මම මේ සයිට් එකේ owner ඉදලා දැන් සෑහෙන කට්ටියක් අදුරනවා . ඒ කාලේ ලංකාව තමා top 4 හිටියේ මේකේ. කොහේද අපේ එවුන්ට ඕන ක්ෂණික ක්‍රමනේ. මං කිව්වා වැඩක් වුනේ නැහැ. කට්ටියම දිගටම හිටියනම් සෑහෙන හොයන් මේ වෙද්දී. අපරාදේ. FB එකේ කාලේ කන අතරේ මේකේ හිටියනම් කියක් හරි හොයන්..
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    තැන්ක්ස් මචන් 8+

    ඔය $100 හොයන්ට කොච්චර කල් ගියාද ?

    මේක මචං money හොයන සයිට් එකක් නෙවෙයි. එක තමා පලවෙනි දේ. Facebook වගේ social network එකක්. සල්ලි හොයන්න කියලා ගියොත් ඉතින් ටික කාලයයි ආයුෂ. අපේ හැමෝටම වුනේ එක. FB එකේ ඉන්නවා වගේ ඉන්න තියෙන්නේ. මම වැඩිය active නැහැ life එක busy නිසා. එහෙම ඉදලත් like in 10/11 months මේක හෙව්වා. FB එකේ අවරුදු ගානක් හිටියත් සතයක් වත් හම්බුනේ නැහැනේ බං :rofl:
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Heeeee...mamath umnee golayek ban.. mata 262k innwa mage children la .. mata mekee 0.43k tiyanwa kisima deyak post nokarma kiyala diyankoo machoo salli hambena widiha.

    lol! I think if you can refer that second link Gayan, you could get a good Idea machan. අර ඉස්සල්ලා page එකේ දාල තියෙන දෙවනි link එකේ විදිහට තමා මම කරේ. FB වගේ tsu use කරානම් එච්චරයි. and network එක grow කරන්න ඕන ඉන්න ගමන්. consider this as a long term investment :)

    EDIT: This link
     
    Last edited: