My first vehical... Need ur suggestion

Dakshina Hettiarachchi

Junior member
  • Apr 25, 2013
    91
    86
    18
    250,000 km+ duwapuwa meter karakawala thiyenne okkoma. Kadunoth hadannath laksha 2-3k wath athe thiyan gannawa nam ganna.
    2015 alto ekath oyawage duwapuwa thiyenne, namuth 800cc nisath hybrid parts mukuth nathi nisath reliable eeta wada.
    Aiye N16 and Viso wage 2000-2007 wahana gnna eka mkda hithanne ? Darunuma repairs awath ewa karagnna spare tyenwada.. Gaana keeyak yaida... aye vikunnanna market kohomda
     
    • Like
    Reactions: Solo Rider

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,219
    10,473
    113
    අපේ උන් දෙකෙ කොලේට දාල කතා කරට ලංකාවට සෙට් වෙන ලොකුවට සල්ලි නැති උන්ට ගැලපෙනම වාහානේ ඇල්ටෝ එක ලෙඩ අඩුයි.පාර්ට්ස් ඕන තරම්..තෙලුත් ශේප්..සේෆ්ටි ගැන නම් මන් කතා කරන්නේ නෑ..මොකද අපේ වෙලාව වෙනස් කරන්න සේෆිටි තියෙන වාහනෙකට බෑ කියන තැන මම ඉන්න නිසා
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,588
    937
    113
    No Place
    mn nm kiyanne fb14, 110 wage car ekak aran ituru salli tiyaganna, wahanayak oni ma nam, nattam me tike idala passe ganna dan loku ganan walata car ganna yanna epa
     
    • Like
    Reactions: Solo Rider

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මොකද අපේ වෙලාව වෙනස් කරන්න සේෆිටි තියෙන වාහනෙකට බෑ කියන තැන මම ඉන්න නිසා
    hbcwvdbsvw451 (1).jpg
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    30+ wei aluth Alto eka. Eke safety options tikak enewa mehe thiyena ewata wada. Import restriction danna kalin AMW eka 28-29 athara advertise kale.

    First vehicle eka hatiyata mokak gaththath padui. Long term rent unath patta padui.
    ------ Post added on Dec 16, 2021 at 7:29 AM
    Solution ekak nadda first time buyer kenekt. ? Alto ekak 6 month wither rent eka arm padinna baluwe….vehicle ekak onima hind
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Alto thama leda aduwen daily duwanna nam. Naththan 5M+ gihin 2018 Wagon R ganna. (Adjuster eka giyoth da ganna Rs 50K wath athe thiya ganna)
    :shocked:

    kalanthe wage meka dakala :(:(

    2023 venakn balamu machan...wait karanna
    2024 wei ne :rolleyes:
    ------ Post added on Dec 16, 2021 at 2:47 PM

    මේක වාහන ගන්න වෙලාවක් නෙමෙයි. ගත්තත් ගන්න වෙන්නේ ගානට ලොවෙත් වටින්නේ නැති එකක්.තව ටිකක් ඉවසන්න කියලා තමයි කියන්න තියෙන්නේ. බයික් එකක් තියනවා නම් ඒක පාවිච්චි කරන්න. නැත්තං පික්මී ඌබර් වල යන්න.
    pickme/uber hariyata adui dan :(
    ------ Post added on Dec 16, 2021 at 2:49 PM
     
    • Like
    Reactions: kinkon and NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Solution ekak nadda first time buyer kenekt. ? Alto ekak 6 month wither rent eka arm padinna baluwe….vehicle ekak onima hind
    Rent eka keeyak wenewa da month ekakata? Wasiya depend wenne rental agreement eka anuwa. 6 months walata laksha keepayak rent gewanna wei neda? Anthimata sallith ne wahaneth ne.

    Danata thiyena option eka Alto thama. Neththan Viva Elite or Vitz 2010 wage. Resale karaddi padu wenewa me prices walata.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,548
    6,804
    113
    වදුරව
    mage first vehical widhata me dawaswala ganna honda vehical monda ? Mage budget eka max 4.5M

    Spare parts tiyena, leda adu vahana tynwa kyannko... loku udawwak

    පිස්සුද බන් ලක්ශ 45ක් දීල බෙලෙක් ටින් එකක් වගෙ ඇල්ටො ලඩියක් ගන්න. ඔය සල්ලි අරන් රට පලයන්. මේක තව ඇවුරුදු 6කට ගොඩ යන්නෙ නෑ.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Aiye N16 and Viso wage 2000-2007 wahana gnna eka mkda hithanne ? Darunuma repairs awath ewa karagnna spare tyenwada.. Gaana keeyak yaida... aye vikunnanna market kohomda
    daily duwanna hariyanne na, leda enna chance wadi. parts uth adui,
    import karanna dunnoth 2nd hand adu wei
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ලක්ස 45න්ම ගන්න එපා, ඉස්සරහට එන අහේනි කාලෙ සල්ලි ඕන වෙන්න පුලුවන්.
    25කට වගෙ, ලොකුවට මාකට් බහින්නෙ නැති එකක් ගන්න.

    ~2M - AD Wagon, Wingrode, Presea, Corolla DX, Starlet, FB14, Alto, March, Pulsar, AE110
    ~3M - N16/17, FB15, Carina 212, Caldina
    20ට 25 ට ගිය පට්ට පරණ වාහනනෙ මචං දැන් මේ ගානට යන්නෙ. දකිනකොට දුකේ බෑ....
    @PHBhagya .මේ දවස් ටිකේ නන් පේන්න හිටියේ නෑ..මෙයගෙනුත අහලා බලන්න.අනිවා උදව් කරයි..
    පුලුවන් තරං අවුරුද්ද අලුත් වැගන් ආර් එකකට යන එක හොඳයි කියල තමයි මටත් හිතෙන්නෙ.
    ස්පේසියා එකත් හොඳයි.

    හස්ට්ලර් එකත් ඒ ගානට තියෙනව. වාහනේ කොහොමද කියන්න දන්නෙ නෑ...