![]()
Arovana ekek hadapan gedarata kiri uthuranawalu.......gana nam tikak wedi
මම බෙනා;14092375 said:හුංගෝ,මුහුදු හුකන්නෝ,ගල් පකිස් වගේ උන් දාපන් වඳවීගෙන යන එවුන්නේ![]()

මම දාන මේ වගේ ත්‍රෙඩ් වලට එලකිරියේ ඉන්න සහෝදරවරු දාන පෝස්ට් වලින් මට වැටහී යනවා එලකිරියේ ඉන්න අය මා කෙරෙහී මොන වගේ ප්‍රතිරූපයක්ද ඇති කරගෙන තියෙන්නේ කියලා.
සහෝදරවරුන්ට මා කෙරෙහි තියෙන ප්‍රති රූපය විනාස වෙලා තියෙද්දි තව තවත් එලකිරියේ කරක් ගැසීම මගේ චරිතය මා විසින්ම විනාස කර ගැනීමක්.
මම ඇවිල්ලා එලකිරියට ගැලපෙන කෙනෙක් නෙමේ වගේ.
හෙට මාලු ටැන්කිය අස් කරලා ෆිල්ටරයක් හිමින් සැරේ සෙට් කරලා ගෝල් ෆිශ් ටිකක්වත් ගෙනල්ලා දානවා පස්සේ.
මොකද මම හැමතිස්සෙම ගෙදර නෑ.
ටැංකිය අස් කරන ඒවා තාත්තට තනියෙන් කරන්න අමාරුයි.
ගෝල්ෆිශ් ලා කරදරයකුත් නෑනේ.