piliyandala girl kenek.mage hoda yaluvek.she has died .
ස්නානය කිරිමේදි ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි නැගීඑන නිරූපිකාවක වන කේෂරී වැලිකලගේ (20) හදිසියේ මියගොස් තිබේ.
මෙම තරුණිය පසුගිය 15 වනදා බොරලැස්ගමුව, තල්ගහවත්ත පාර, සිසිල පටුමගේ සිය සහෝදරියගේ නිවසේදී ස්නානය කර තිබූ අතර, පසුව
ඇතිවූ ශ්වසන ආබාධයක් හේතුවත් ඇයව ප්‍රතිකාර සඳහා වේරහැර කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ඇතුලත් කර තිබේ. එම මියගිය තරුණිය ස්නානය කිරීමට පෙර එතැන ස්නානය කළ එකොළොස් හැවිරිදි පාසල් සිසුවකුටද එම තරුණියට මතුවූ අසාත්මිකතා මතුව තිබූ බැවින් දෙදෙනාම රෝහල්ගත කිරිමට ඥාතීන් පියවරගෙන තිබිණි. එස් ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය එදිනම මියගොස් තිබිණි.
ස්නානය කිරිමේදි ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් මියගිය තරුණියගේ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී පෙරේදා (17දා) සිදු කළ අතර, එහිදී මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දෙමින් ඇගේ සිරුරේ කොටස් ස්නානයේදී භාවිත කළ ද්‍රව්‍ය රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට පි


