My Girl Friend Need A pet name, help

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ජොක් නෙමේ මචන් මෙහෙම කියපන්...
    "පැටියො"කියන එක ටිකක් Stylish කරල Patz කියපන්..
    හොදයි නේද??
    :yes::)
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මගෙ කෙල්ල නුවර නිසා මම නම් කියන්නෙ "චූටි මැණික" කියලා
    උබත් ගැලපෙන එකක් දාපන් බන්:D
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ජොක් නෙමේ මචන් මෙහෙම කියපන්...
    "පැටියො"කියන එක ටිකක් Stylish කරල Patz කියපන්..
    හොදයි නේද??
    :yes::)

    fatta, hitapan ahala balanakan :cool:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මගෙ කෙල්ල නුවර නිසා මම නම් කියන්නෙ "චූටි මැණික" කියලා
    උබත් ගැලපෙන එකක් දාපන් බන්:D

    haha ela ela, et mage ekata tikak sinhala names allergic wage :/