My Girl Friend Need A pet name, help

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
මැක්කී, විශේශ නමක් තියනවා කරවල කට්ටී කියලා.. ඒකට හේතුව ගේ රත්වෙන්න දාන හීටරේට කකුල ගෑවිලා එතන හරියටම මාලු කටුවක සලකුනක් හැදිලා තියනවා:lol:

එත කොට මචන් මැක්කී කියන්නෙ ඇයි?
එයාගේ ඇඟේ මැක්කොද?
 

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    vdphxz.png
    මම නම් කියන්නේ panchu කියල.. !!
    ..................................................​
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එත කොට මචන් මැක්කී කියන්නෙ ඇයි?
    එයාගේ ඇඟේ මැක්කොද?
    :frown:ඇගේ මැක්කෝ හින්දා නෙවේ බං.. දන්නේ නැද්ද ඉතින් මැක්කොත් නිකං එල්ලිලා නේ ඉන්නේ.. කෙල්ලොත් අපේ ඇගේ එල්ලිලානේ එන්නේ