My Home Server

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
hserver.jpg



ගෙදර ඉඳලා කරන්න ඔන්ලයින් රේඩියෝ චැනල් එකකට සර්වර් එකක් ඉන්ස්ටෝල් කළා. ටිකක් ප්‍රොෆෙෂනල් විදිහට කරන්න ඉන්නේ. තව ෆයිල් සර්වර් දෙකකුත් දාන්න හිතන් ඉන්නේ.
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මොකට ද Amp එකක්
Link එක එවපන්
දෙමල් සින්දු ද දාන්නේ


තවම ස්ට්‍රීම් කරන්න ගත්තේ නැහැ. ඇම්ප් එකකම නොවෙයි. මේකේ නොයිස් ෆිල්ටරින් තියනවා. තව වෙනම feeding unit එකක් එබේ දැම්මා. තවම අවේ නැහැ. English channel එකක් කරන්න හිතන් ඉන්නේ.
 
Last edited:

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    තවම ස්ට්‍රීම් කරන්න ගත්තේ නැහැ. English channel එකක් කරන්න හිතන් ඉන්නේ.

    Amp එක මොකට ද බන්
    සින්හල සින්දු විතරක් දිගටම දාපන්
    Link එකත් එවපන්
    ගූ එන් පී එකට කඩේ යනව ද ඕකෙන්