My Laptop

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    මගෙ ලැප් එකේ (Toshiba) Power ගැහුවම Orenge Color Bulb එක Blink වෙනව ලැප් එක on වෙන්නෙ නෑ. මේකෙ චාජර් එක නම් orginal එක නම් නෙවේ. ඒත් charger එක ගත්ත දවසෙම මේක ටික දවසක් ඔන් උනා. ඒත් අද ඔන් වෙන්නෙ නෑ නෙ බන්. බෝර්ඩ් එකේ නම් කිසිම අවුලක් නෑ. මන් charger එකයි ලැප් එකයි දෙකම shop එකකින් චෙක් කරා මචන්. එතනදි හොදට ඔන් වෙනව. ඒත් ගෙදර ගැහුවම ඔන් වෙන්නෙ නෑ නෙ බන්. මේක මොකද්ද කියල හිතා ගන්න බැහැනෙ බන්. මේකට විසදුමක් කියපල්ලකො.
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    wena plug point ekakata gahala balanana


    ගෙදර හැම එකකටම ගැහුව බන්. ඒත් නෑ. Chager එකේ out put එකේ - + දෙකේම කරන්ට් එක එනවනෙ බන්. tester එක පත්තු වෙනව
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඈඩප්ටර් එක මාරු කරලා බලන්න.... ඔය ජරා ඈඩප්ටර් පාවිච්චි කරලා ලැපට කෙල කර ගන්න එපා...... ඔරිජිනල් ඈඩප්ටර් එක 7000/= යි..... ඒකක් ගනින්...... ඕනා නම් කුරියර් කරලා එවන්නම්..... :D