මේ වගේ ආදරයක් ඔයාට දුන්න කෙනෙක් ඔයාගෙන් ඈත් උනා කියලද ඔයා ඔයතරම් දුක් වෙන්නේ ?
සතුටු වෙන්න......මේ වගේ හේතුවක් මුල් කරගෙන ගිය කෙනාට හිනා වෙලා යන්න දෙන්න....එයාගේ ගමනට වැඩි ආයුෂ නෑ......
ශක්තිමත් වෙන්න සහෝදරයා......දාලා යනකෙනෙක් මත්තේ ජීවිතේට යන්න දෙන්න එපා.
නිර්මනය ඉතාමත් සාර්තකයී! අද්දැකීම ගැන කතා කලොත් මම මිනු ගෙ කතාවට 100% එකග වෙනව.
ලියන එක නවත්තන්න එපා 




