



ahhh 9 wasare hinda podi samawak denna puluwanmoko e???? meee thaama 9 wasare kathaawane.




මං ඉතින් කතන්දරේ කිව්ව මෙකිට. මේකි ඊත් පිලිගන්නෙ නෑ. මේකි මට හැමදෑම වගේ msg කරනව. එකසතියක සෙනසුරදාවක msg කරේ නෑ මට. මට නිකන් අමුත්තකුත් දැනුනා. මං ඇහුවෙත් නෑ ඔහොමම හිටිය. මට එලග සතියෙ දවස් 3 4 කට පස්සෙ මේකි කියනව. අර කොල්ල එන්න කිව්වලු මේකිට හම්බෙන්න. මේ මැට්ටිත් ගියාලු. මන් ඔක කියනකොටම ඇහුව සෙනසුරද නේද ගියේ හම්බෙන්න මං දන්නව කියල. මම ඒක නිකමට වගේ කිව්වෙ. මෙකි මගෙන් අහුව කොහොමද ඔය එකපාරටම එහෙම කිව්වෙ කියල. මන් කිව්ව මට අනාගතේ බලන්න පුලුවන්නෙ කියල. 

ඔකට කොහොමහරි කතාව දිග්ගැහිල මේකිට මලපෙනල මත් එක්ක තරහ උනා එදා. සමහරක් විට එ කෙලගේත්
උබ ගෙන අදහසක්..තිබුනා වෙන්න පුලුවන්..
මචන් අකුරු ටිකක් ලොකුවට දෑන්මොත් හොද නෑද්ද..
අඩෝ උබ කිසිම කෙල්ලෙක් මුනට මුණ හම්බු වෙලා නැනේ![]()