නියමයි මචන්
ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න
රෙපය දෙන්න බැ ලු පස්සෙ දෙන්නම්
ජයවෙවා![]()
repak nodunnata kamak ne kiyawala balannako.
නියමයි මචන්
ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න
රෙපය දෙන්න බැ ලු පස්සෙ දෙන්නම්
ජයවෙවා![]()
අහ් හරි මචන් ඔන්න රෙපයත් දුන්නාrepak nodunnata kamak ne kiyawala balannako.

















ela ithuru tikath dapan![]()
ko nadda
ane ikmanta anith 1 dapanko?
මචෝ ඉතුරු ටික දාමු නේද?![]()
ko ban ithuru tika :s
නියමයි මචන්.මට හිතෙන්නේ උඔ මගේ ජීවිතේ හොරකම් කරල වගේ.... මගේ කථාවත් මේ විදිහමයි.රෙප් දුන්නා....![]()

නමත් මහ අමුතු නමක් තිබුනෙ. ගෙවල්නම් වයඹ පලාතෙ කියල තමා profile එකේ දාල තියෙන්නෙ.




ඔහොම යනකොට මට නිකන් තේරුනා මෙයා ටිකක් අනිත් අයට වඩා වෙනස් කියල. මං ටිකෙන් ටික ලං වෙන්න පටන්ගත්ත හිතුවටත් වඩා. මොකද ඒ දවස්වල tune කතාකරන්නෙත් මාසෙකට එකපාරක් වගේනෙ. 




මන් ඊටපස්සෙ ඇහුව අර යාලුව මට කිව්ව කොල්ල ගැන. ඊටපස්සෙ එයා අහනව කව්ද කිව්වෙ ඒ කොල්ලගැන කියල. මං කිව්වෙ නෑ කිව්ව කෙනාගැන. ප්රසාදි කිව්ව ඔව් අනේ එහෙම එකක් තිබුන දැන්නම් ඒව ඉවරයි කියල. මම ඒකොල්ලගෙ profile බැලුවම තමා මට පෙනුනෙ මෙයා ඒ කොල්ලට එක එක facebook gift යවනව හැමදාම. ඌ ඒව wall එකේ publish කරනව. මං ඒකෙන් තම හොයාගත්තෙ. ඒ කොල්ල වැඩිමල් අපිට වඩා අවුරුද්දක්ද කොහෙද. ප්රසාදියි මමයි එකම වයසෙ. මට ඉතින් මල මේ වැඩවලට. 







