my love

yuzny

Member
Jul 27, 2010
441
17
0
colombo
machan mata mage duka oyagollan ekka bedaganna hithuna

meka macho AL 1st year wala kathawak,man ketiyen kiyannam
macho mage love ekata adata 2 1/2 yrs walata wadi.ath 2yrs man 1 side love kale.ath mage girlge hithe man hitiya .ath eya ewa hithe thiyan indala thiyenawa.api katha karanna patan gaththe 2008-12-24 eda idan 2009-05-29 wenakam katha kala
a athara noyek prashna awa man ewa ganan gaththe na.a kale athule mage grl eya kyla katha kale na eyage frnd kenek wage thama katha kale
may 29 loku prblm 1k una
:(:(:(:(
eyage frndge ayya kenek awith katha karana eka nawaththanna kyla.mata gahuwa
mata gahanda widihak na.ai kiwwoth grlta prblm wei kyla.
ekata passe 1yr contacts nathuwa hitiya.eyath a masa 6 athule tym pass katha akrala thiyenne ath mu awith mata gahanakam eya danne na.but eya kiwwa eyage parentsla kamathi nam kamathi kyla eken thama man confident une
a kale athule hugak dewal una
ekata passe kohomahari amaruwen 1yr giya.last year clz eke anthima dawasa 2010-08-02 eda mata aye katha karanda puluwan una mage grl ekka
eken passe aye contacts awa. :D:D:D:D

ada idan cals na sms witharai 4 mnths wage continue kala
passe mata theruna meya kamathi kyla
man eyage parentslgen ahanwa kyla.eya kiwwa ahanna kyla man hariyatama 2011-01-28 eyage dadgen ahuwa.mata hamadema harigiya man anthimata dinna :love::love::love::love::love:
ape parentsla ekka katha karala hamadema harigiya.api thawa 2yrs walin marry karanawa.
ath man eyawa hurt karanawa bun mata dukai mata eweleta therenne na
eya dawasak anduwa mawa dala yanna epa kyla
mekata macho piliyamak nadda
man eyawa hondin balaganna ona mage lyf eka eya witharamai
umbalath lov karanawane ekai man ahuwe
plz macho mawa waradawa hithanda epa meka mage situation
:(:(:(:(


thawa ewa kiyannam me thread eka athara thura
 
Last edited:

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    සිංහලෙන් දැම්මොත් නම් ලේසියි කියවන්න.. නැත්නම් පිස්සු හැදෙනවා මේක කියවන්න ගියාම මචන්...
    sinhalen dammoth nam lesiyi kiyawanna.. nathnam pissu hadenawa meka kiyawanna giyaama machan.... :D:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් සහෝදරයාට මොකක් ද වෙන්න ඕනේ ?
    දැන් කොහොමත් කෙල්ල කැමතියි නේ..
    ආය මොකක ද තියෙන අවුල..
    ඇයි එක පාරටම ඒ කෙල්ලව ඔයාට එපා වුනේ ?

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ම්ම්ම්ම් ඕක සමහර කොල්ලොන්ට තියෙනවා මචන්.(මටත්)තමන්ම ඕක හිතලා අඩු කර ගන්න ඕනී මචන්.අනික් එක තමයි උඹ කෙල්ලට direct කියපන්.මේකයි සුදූ,මගේ අතින් ඔයාගේ හිත රිදෙන දේවල් කිය වෙනවා,කෙරෙනවා... අනේ ඒකට සමාවෙන්න සුදූ.ඒ මගේ හැටි.ඒ ඔයාට ආදරේ නැති නිසා නෙමේ.ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ මම.මම ගොඩක් ආදරෙයි කියලා හොඳින් තේරුම් කරපන් මචන්.එතකොට ගොඩක් දුරට කෙල්ල තේරුම් ගන්නවා උඹව.කෙල්ලට බය ඇති ඉස්සරහටත් බැන්දට පස්සෙත් උඹ එයාව රිදවයි කියලා... ඒ නිසා ඒ බය නැති කරපන්. මටත් ඕම වෙලා මං කලේ ඕකයි.දැන් ගොඩ! ;)