My Macro Ptoes

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පට්ට මචං...හැකියාව තියෙනවනම් ඕන කැමරා එකකින් වැඩක් ගන්න පුළුවන් කියන එක උඹ පෙන්නලා තියෙනවා.
     

    Goblin700

    Member
    Jun 10, 2013
    107
    33
    0
    මචන් ඇත්තම කියනවනම් සුපිරි ....
    එළකිරි එකෙත් ඉන්නවා DSLR එකක් තියන් මේ වගේවත් ෆොටෝ එකක් ගන්න බැරි එවුන්..
    DSLR cam එකක් තිබ්බට ෆොටෝග්‍රපෙර් කෙනෙක් වෙන්න බෑ හැමෝටම....
    උඹට cam එකක් දුන්නනම් උඹ නියමෙට වැඩේ කරනවා...:yes::yes:

    thank you ...
    me mage yaluwek ge dslr ekakin gattu ekak
    canon 1100d
    1385618_10200568353443867_1999597089_n.jpg
     

    Goblin700

    Member
    Jun 10, 2013
    107
    33
    0
    Machn meka Samsung Galaxy Nexus I9250 phone ekata set weida? :confused:

    meka ena ring ekak Ring Dimensions: 13mm OD / 9.5mm ID
    oka cam ekta set wenwa nam plwun
    ring keyanne podi yakda hene plate ekak oka alwnna plwun
    lens eke magnet ekak tiynwa ekn set wene ring ekta

    1391539_10200572141778573_1401148991_n.jpg


    1390756_10200572150898801_1250161929_n.jpg


    1379987_10200572142138582_818239292_n.jpg
     

    Goblin700

    Member
    Jun 10, 2013
    107
    33
    0
    mage 18-105mm lens eken wath ba bn ochchara macro ganna umba nan sira waddek :yes:
    man gawa thiyanawa samsung tab 2 7.0 kattak eke cam eka nan melo rahak na bn :no:

    itin meka tab 1 7.0 eka same cam
    adobe light room ekn colors hadanna
    nikan nam kohmath chater