My Mobile BB speed

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    unledez.jpg

    මෙන්න අද dialog පට්ට ස්පීඩ්
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බොරු දාන්න එපෝ..............:no::no::no::no:
    Dialog billing cycle එකක් කොහෙද තියෙන්න පළවෙනිදට හැදෙන.
    :lol::lol::lol::lol:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    දැන් මොබිටෙලුත් උදේට පට්ටා ස්පීඩ්- සතියක විතර ඉදන්
    50MB විනාඩියෙන් විනාඩි එක හමාරෙන් විතර ඩවුන්ලෝඩ් වනා ඊයේ- හැබැයි රෑ 7 ඉදන් 11 විතර වෙනකම නම් පට්ටම චා! (පච නෙවේ මවන්)
    මුන් මොනවහරි අප්ග්‍රේඩ් පාරක් යනවද කොහෙද?