My New Bike

Apr 27, 2009
66
3
0
Kawasaki D tracker

For Sale
 

Attachments

  • Untitled-2.jpg
    Untitled-2.jpg
    68 KB · Views: 106

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
Congratz on your new bike.

1. Hadala ganna widiya - Mukuth wenkas karanna epa oka oita wada hadanna ba cha wenwa. Oka thama oke karanna puluwan uparime. Oka bajaj ekenma full ad ekak deela ewala thyenne :lol: bajaj nisa mod kalama value eka bahinawa

2. Helmet ganna thanak - Panchikawaththe helmet ma thiyana shop ekak thiyanwa. Carder and sons or ewage namak

3. Mulin padina widiya - manual eka balala padapan run in time eke KM gana anuwa maximum yanna puluwan speed eka balala padinna.
run in time eke season karana widi godak thiyanwa bike eke ganna wade anuwa passe post ekaka ewa dannam.


තැන්කූ ලොක්කා.....
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
සිරා බයික් එක
11.gif
.... සැමා ඕක 50 එහා පැත්තෙ පදින්න එපා කිලෝමීටර් 750 පනිනකම්වත්.බයික් එක හොඳට නඩත්තු කරපන් ,කෑලි හෙල්ලිලා එක එක සද්ධ ඇවිල්ලා එපා නොවෙන්න.මගේ අදහස නං ගත්තු පාටින් ගත්තු විදියටම තියෙන්නෙ අරින්න.එතකොට තමයි ලස්සන.

පරිස්සමින් පදින්න හොඳේ ජය වේවා!!

තැන්ක්යූ මචන්.....:)
 
Apr 27, 2009
66
3
0
yes

:D Oka mage Thamai.Hadissiyakata Vikunanawa ban.podi Karadarayak Wela. Salli Tikik Oni,mama Gaththe 370000kata e ganatama Denawa:(
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    :D Oka mage Thamai.Hadissiyakata Vikunanawa ban.podi Karadarayak Wela. Salli Tikik Oni,mama Gaththe 370000kata e ganatama Denawa:(

    මගෙ යාළුවෙක් ඩී-ටැකර් එකක් හොයනවා මම අද හවස උගෙන් අහලා උඹට නම්බර් එක දෙන්නම්. ඒත් සුවර් කරන්න බැහැ මචං