My New Bike

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
මචන්ලා මම අද අලුත් බයික් එකක් ගත්තා..... මම ගන්න ආසාවෙන් හිටියෙ Honda Hornet එකක්....

129981hornet%20250%20yellow%20n%20black.jpg



ඒත් ඒකක් ගන්න වත්කමක් මට නැහැ.......
biggrin.gif
biggrin.gif
biggrin.gif
(පින්තූරෙ දැකලා බය උනාද..?)
sad9cd.gif


ඒක නිසා බොහොම දුකින් හරි මම Bajaj Pulsar 135cc එකක් ගත්තා.....(කලුපාට)
wink.gif
wink.gif
(දැන් ඉතින් එක එකා බයික් එක චා කියලා මගේ හිත කඩන්න එපා)


bajaj-pulsar-135cc4.jpg



මට ඉතින් දැන් මේක පොඩ්ඩක් හදලා ගන්න විදි කියපල්ලා.... ආහ් තව මට මේකට ගැලපෙන රු. 4000 කට අඩු හෙල්මට් එකකුත් ගන්න තැනකුත් එක්ක කියපල්ලා..........
smile.gif
smile.gif
smile.gif
smile.gif
smile.gif


ගත්ත අලුත ඒවා මම පාවිච්චි කරන්න දන්නේ නැහැ.... අලුත ගත්ත බයික් එකක් පාවිච්චි කරන්න ඕනෙ විදියත් කියපල්ලා......
rolleyes.gif
rolleyes.gif


 
  • Like
Reactions: kingdewi

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Ela Ela machan.. Pulser eka max...

    Mama nag kamath 180 ekata.. Oka hadanna yanna epa. Hadalane tiyenne..
    Dan padapan..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan , welawata kalaawata free service tika karaganin.. hemin palayan... helmat ganna maradane ananda college eka issaraha shop ekata palayan. mama gatthe ethanin. 2,800 yoohoo full face (full black) ekak gattha. ubath full black ganin. nethnam elaharakai, mee harakai wage idi.. jacket ekak 2000,3000 withara wei.. hand glouse 250 withara..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Congratz on your new bike.

    1. Hadala ganna widiya - Mukuth wenkas karanna epa oka oita wada hadanna ba cha wenwa. Oka thama oke karanna puluwan uparime. Oka bajaj ekenma full ad ekak deela ewala thyenne :lol: bajaj nisa mod kalama value eka bahinawa

    2. Helmet ganna thanak - Panchikawaththe helmet ma thiyana shop ekak thiyanwa. Carder and sons or ewage namak

    3. Mulin padina widiya - manual eka balala padapan run in time eke KM gana anuwa maximum yanna puluwan speed eka balala padinna.
    run in time eke season karana widi godak thiyanwa bike eke ganna wade anuwa passe post ekaka ewa dannam.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සිරා බයික් එක
    11.gif
    .... සැමා ඕක 50 එහා පැත්තෙ පදින්න එපා කිලෝමීටර් 750 පනිනකම්වත්.බයික් එක හොඳට නඩත්තු කරපන් ,කෑලි හෙල්ලිලා එක එක සද්ධ ඇවිල්ලා එපා නොවෙන්න.මගේ අදහස නං ගත්තු පාටින් ගත්තු විදියටම තියෙන්නෙ අරින්න.එතකොට තමයි ලස්සන.

    පරිස්සමින් පදින්න හොඳේ ජය වේවා!!
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    YAMAHA TTR250 IS BEST LAST FOREVER
    18143973_1.jpg



    පරිස්සමේන් පැදපං මචං මට නම් ඉන්දියන් බයික් එච්චර අල්ලන්නේ නැහැ....
    ඒත් ඉතිං දුර ගමනක් යන්න නම් පැටිනා එකක් හරි සී.ටී 100 එකක් හරි හොයාගන්න ඔනේ නේ..
    :D:lol::rofl:
     
    Last edited: