My new chair came in.

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
දැන් ගිහිල්ල නියුට්‍රෙල්ල කුකුල් මස් ඉබි මස් හරක් මස් ටිකක් කාල ආයි යකඩ කෑලි ටිකක් උස්සල ඇග යතා තත්වෙට ගනිං, උබෙ පවුව නිකන් ගැබිනි මාතාවකගෙ බූබ්ස් වගේ :lol:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    bd74be9daf4afb9aacac29981c247c54b8e4270358a5433019f816ee72e6786f6g.jpg

    gameh anathaya :rofl::rofl::P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹට වඩා නං ඌ හොදයි බන් :( අඩුමගානෙ ඌට ස්ටෙරොයිඩ්ස් ගහල හදපු ඇගක් හරි තියෙනව

    steroids gehuwa ne ponnayo kawadakwath.
    :lol::lol: ඇද්ද සොරා තොට

    තොට සිංහල බෑ කිව්වා නේද අනාථයා
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :lol::lol: ඇද්ද සොරා තොට

    තොට සිංහල බෑ කිව්වා නේද අනාථයා
    යකෝ ඌ මගෙන් අහගත්ත මිසක් මම උගෙන් අහගත්තෙ නෑ :no:, කමෙන්ට් 4ම බලපං අරූ ගල් ඉබ්බ වගේ ස්මයිලියක් දාල මාරු වුන හැටි
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    යකෝ ඌ මගෙන් අහගත්ත මිසක් මම උගෙන් අහගත්තෙ නෑ :no:, කමෙන්ට් 4ම බලපං අරූ ගල් ඉබ්බ වගේ ස්මයිලියක් දාල මාරු වුන හැටි
    :lol: ඔව් ඔව් දැක්කා. ඊට පස්සේ කොච්චර කිව්වත් :no::lol::lol: