My new chair came in.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl: මට හිනා මුගේ හයි ප්‍රෝටීන් කාලා හදාගත්ත ඇඟ දිහා බලද්දි. බල්ලෝ බත් කන්නේ නෑ. මූට මොන ගෑනිද බං මෙහෙම ඉද්දි:lol:

    maha lokuwata let the fun roll kiyala nam dala thiyenawa .... sada anathai :lol::dull:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මූ දම්රෝ එකට ගිහිල්ල කොහොම මේක ගත්තද මන්ද, උන් කැලේට පුටු ඩිලිවරි කරනව කියල මේ ඇහුවමයි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරාවට අලියෙක්ට උනත් වලිගේ විතරක් එලියට පේන්න හැංගුන හැකි මේකේ:lol::lol:

    sirawata :lol:

    කක්කුස්සි වලට දාල කොන්ක්‍රීට් දාන්න ඕන උන්ව වැහෙන්න


    :lol::lol::lol::lol::lol::lol:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    කොන්ක්‍රීට් එකේ උඩ බෝඩ් එකක් ගහන්න ඕන එළකිරි අනාථාගාරය කියල, එහාපැත්තෙ පිං කැටයක් හයි කරන්න ඕන මුන්ට බලු කපුටු දානයක් දෙන්න
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොන්ක්‍රීට් එකේ උඩ බෝඩ් එකක් ගහන්න ඕන එළකිරි අනාථාගාරය කියල, එහාපැත්තෙ පිං කැටයක් හයි කරන්න ඕන මුන්ට බලු කපුටු දානයක් දෙන්න

    muge status ekatahari nae neda ban arun dennawath lagin thiboth :baffled:

    පොඩි ෆන්ටක් සෙට් උනා කලු කොට පිටිගේ. පුලුවන්නම් හොයා ගනින් :lol:
    :shocked: ko balamu :D