My new iphone 6 64GB.

Tequiila

Member
Aug 17, 2012
360
18
0
USA
kohomada bande, me dan tama genath unbox karanne.. use karala balala review ekak dannam. :yes::yes:


2yo1z6o.jpg


2dsjp7c.jpg


2qjal5g.jpg
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නියමයි බං, උඹ වෙන්න ඇති එළකිරි එකේ පළවෙනි අයි 6 එකක් ගත්ත මෙම්බර්. උඹට අපෙන් සුභ පැතුම්.
    උඹ ඉන්න රටේදී මේ සුන්දරි වෙනුවෙන් කීයක් වියදම් කරන්න වුනාද කියලා පුලුවන් නම් කියන්න.
    හේතුව එතකොට අපේ රටේ රිලිස් වෙද්දි කොයි වගේ ගාණක් වෙයි ද කියලා පොඩිවට හරි වැටහිමක් එයි නේ.