*** My New Monitor *** Must see all 36"

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ් !!! නියමයි.. මචන්.. :)
    මොනවාද මොඩ්ල් එක සෝනි ද ?
    අගල් 36 ක් මොනිටර් එකට ලොකුයි නේ මචන්..

    කොහොම වුනත්.. ප්‍රශ්නයක් නෑ එළ..
    කියක් වුනා ද මචන් ?

    ටී.වී. එකට නම් මේ ප්‍රමාණය ගැලපෙනවා...
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,250
    4,616
    113
    man mage 56 (TV) ekat me wage monitor ekak vidiyata use karana pic ekak dammot dan mokada wenne?