My New Motorcycle

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොහොමද මගේ ඇළුත් මෝටර්සයිකල් එක . . .

    MyNewMotorcycle.jpg
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    මොකද්ද බං මෙි යුද්ධ ටැංකියක්ද ??

    කොහොමද මගෙ භාණ්ඩෙ .... බලපන්

    antiquemotorcycle005.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    while sleeping

    පිස්සුද මචන් මම ඕක එකේ RMV අරගෙන ගිහින් රෙජිස්ටරුත් කලා . . . :yes::yes:

    හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ හම්බවෙච්ච නම්බර් එකේ ඉස්සරහට ඉංග්‍රීසි අකුරු වෙනුවට "යුහ xxxxxx" කියලා සිංහල අකුරු දෙකක්නෙ බන් දුන්නේ . . . :growl::growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,329
    21,970
    113
    Gotland
    පිස්සුද මචන් මම ඕක එකේ RMV අරගෙන ගිහින් රෙජිස්ටරුත් කලා . . . :yes::yes:

    හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ හම්බවෙච්ච නම්බර් එකේ ඉස්සරහට ඉංග්‍රීසි අකුරු වෙනුවට "යුහ xxxxxx" කියලා සිංහල අකුරු දෙකක්නෙ බන් දුන්නේ . . . :growl::growl:

    උබට "යුහ XXXX" ද බං හම්බුනේ ?
    මම ගත්තු ඒකට "නාහ XXXX" නෙ බං දුන්නේ