ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    1pxwmu.jpg


    ෆෝන් එකක් ගන්න හොයනකොට එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැක්ක මේක ගැන. ඊකෙ කීප දෙනක්ම මේක හොඳයි කියල කියල තිබුන නිසාත්, ගෙවන ගානට වටිනවා කියල හිතුන නිසාත් මාත් ගත්ත Xiaomi Redmi 2 එකක්.

    දැන්නම් දවස් 3 විතර අරගෙන. පාවිච්චි කරලා බලලම ත්‍රෙඩ් එකක් දන්නා හිටිය නිසයි පරක්කු උනේ.

    මුලින්ම කියන්න තියන්නේ මේ ගානට මේක සුපිරිම ෆෝන් එකක්. call, sms, viber, watsapp, internet, gaming, music ඔය තියන තරම් ඔක්කොම වැඩ කරලත් battery එක දවස් එක හමාරකට වැඩ තියනවා.

    cam එකත් පට්ටම quality. music quality අහන්න දෙයක් නැහැ සුපිරියටම තියනවා. 4G නම් තාම ටෙස්ට් කරන්න බැරි උන.

    එකම අවුලකට තියන්නේ සමහර වෙලාවට පොඩි lag එකක තියනවා.
     
    • Like
    Reactions: parallax

    nvbcg

    Member
    May 3, 2015
    46
    0
    0
    ජින්තුවා;18288979 said:
    මෙහෙන් ගන්න එක පාඩුයි. dialcom එකේ 25900. :baffled:

    මම ගත්තේ pandawill එකෙන්.

    ela.lag wena seen eka thamai ban oya android wala awula.oke ram eka keeyada machan?Oneplus phone ehema nadda ban pandawill eke ganna?normal post ekeda enne?
     

    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    gennana widia ganath dannako bro wistharayak api hariyata dan nane anthimata salli tkatath kelawagai..anyway congrds machan tka dawasakin review ekakuth danna ganna enna ayata udawwak wei