My New Shoes!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Got these for my trip- size 46- smells like real leather :P

    Perfect :P

    Umbalata kohenda mewa??

    cSTfyrz.jpg


    L7swSCr.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,879
    1
    58,835
    113
    Mother Earth
    තොට ඕකෙන් පොන්නයො ට්‍රප් එක ගිහිල්ලා මාළු අල්ලන්නත් පුළුවන්. ඔය දැලකුත් තියෙන්නෙ. ගඟකට බැහැල සපත්තුවෙන් මාළු අල්ලන්න පුළුවන්.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    තොට විතරයි බන් ඔක්කොම තියෙන්නෙ. අපිට මොකුත් නෑ. :angry:ඒත් මේකත් මතක තියා ගනින්. හැම කොල්ලෙක් ළග තියන, ඒත් තෝ ළග නැති දෙයකුත් තියනවා. මොකක්ද කියලා අහන්න එපා ඉතින්:D