My New Shoes!

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,860
    20,002
    113
    Panadura
    තොට ඕකෙන් පොන්නයො ට්‍රප් එක ගිහිල්ලා මාළු අල්ලන්නත් පුළුවන්. ඔය දැලකුත් තියෙන්නෙ. ගඟකට බැහැල සපත්තුවෙන් මාළු අල්ලන්න පුළුවන්.

    😆
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    නියමයි... මාත් අලුත් සපත්තු ජෝඩුවක් ගන්ඩ ඉන්නෙ 1500 කට විතර... පිටකොටුවෙ කොයි හරියෙන්ද බං ගත්තෙ?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,614
    113
    Gampaha
    තොට විතරයි බන් ඔක්කොම තියෙන්නෙ. අපිට මොකුත් නෑ. :angry:ඒත් මේකත් මතක තියා ගනින්. හැම කොල්ලෙක් ළග තියන, ඒත් තෝ ළග නැති දෙයකුත් තියනවා. මොකක්ද කියලා අහන්න එපා ඉතින්:D
    උගෙ ලගත් ඒක තියෙනව බන්. උබ වීඩියෝ දැකල නැද්ද. වෙනසකට තියෙන්නෙ ඌ ඒකෙන් කරන්නෙ චූ කරන එක විතරයි.
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    1594730188508.png

    3K likes.. WOW!
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113
    I like your Skechers, you like me my Gucci shoes
    Light up, light up Skechers
    Light up, light up my world

     

    Dr. Nefario

    Junior member
  • Oct 21, 2013
    135
    15
    18
    ඊයා පොන්ස් ඉඹ ඉඹ ඉන්නේ ෆස්ට් ටයිම් ද සපත්තු දෙකක් ගත්ත .......