My new Sofa Set Kurumitto!

priyade

Well-known member
  • Dec 2, 2017
    10,425
    6,067
    113
    PSV-012Vego-Sofa.jpg
     
    • Like
    Reactions: NRTG and Error365!

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,429
    113
    ඔව්ව අඹ ලෑලි බන් ගහන්නේ. පට්ට ලුක් හැබැයි ඇතුලේ පුස්.
    Hmm eka nam danne ne bro...hebai oya sofa wage dewal parampara ganan thiya ganne nathuwa awurudu 5-10 wage update karanna puluwannam maru latest design walata....
    Issara wage parampara ganan use karanne nathuwa....
    hebai ithin ekata gaanath shape wenna oni....
     
    • Like
    Reactions: Heshan Daminda

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මොකක්ද බන් අර මේසෙ යට තියෙන ඇලඩින්ගෙ පැදුර වගේ හතර කොන් උඩ ගිය එක???? :P :P :P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    Buruta is better than tekka pons :P

    උඹ දන්න තරම තමා. .
    මම මුකුත් නොකියා හිටියෙ මිනිහෙක් ගත්ත දෙයක අඩුපාඩු කියන එක හරිනැති නිසා. .
    ඕක බුරුත නෙවේ මට පේන විදියට කොලොන්. . පේන්නේ නැද්ද චොකලට් පාටට මෙලෝ රහක් නැති ස්ප්‍රේ එකක් කරලා තියෙන්නේ. . බුරුතනම් ලා පාටකට ලස්සනට කරැකි කහපාටට හුරු පාටකට. .
    බලපන්කෝ කුශන් රෙද්දේ හැටි. . තෝ ඕක මාසයක් පවිච්චි කරද්දි කිලුටු වෙනවා. .

    උබව දැක්ක ගමන් ශොප් එකේ එකා දැනගන්න ඇති මූනම් මෝඩ හරකෙක් කියලා. . ඌ උබව හොදට අන්දලා. . ඌට මාස ගානක් විකුනගන්න බැරුව තිබ්බ ජරාවක් ඇගේ ගහලා තියෙන්නේ. .
     
    • Like
    • Haha
    Reactions: chinmak and krizta