My new Sofa Set Kurumitto!

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    උඹ දන්න තරම තමා. .
    මම මුකුත් නොකියා හිටියෙ මිනිහෙක් ගත්ත දෙයක අඩුපාඩු කියන එක හරිනැති නිසා. .
    ඕක බුරුත නෙවේ මට පේන විදියට කොලොන්. . පේන්නේ නැද්ද චොකලට් පාටට මෙලෝ රහක් නැති ස්ප්‍රේ එකක් කරලා තියෙන්නේ. . බුරුතනම් ලා පාටකට ලස්සනට කරැකි කහපාටට හුරු පාටකට. .
    බලපන්කෝ කුශන් රෙද්දේ හැටි. . තෝ ඕක මාසයක් පවිච්චි කරද්දි කිලුටු වෙනවා. .

    උබව දැක්ක ගමන් ශොප් එකේ එකා දැනගන්න ඇති මූනම් මෝඩ හරකෙක් කියලා. . ඌ උබව හොදට අන්දලා. . ඌට මාස ගානක් විකුනගන්න බැරුව තිබ්බ ජරාවක් ඇගේ ගහලා තියෙන්නේ. .
    ow bn me yaka me dekai panahe labbakata rawatila methana awilla pora talkuth denawa. Muu aththa jeewitheth amu modayek kiyala danagaththe mama ada :D
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,430
    113
    Munta wilpattu kapanna narakai.but gannema li badu.sinhalese
    ඔව් බන් ලංකාවේ උන් ඔය බුරුත, නැදුන් ,තේක්ක කිය කිය ලී බඩු පරම්පරා ගනන් පාවිච්චි කරන්න ගන්නවා....මොන මඟුලක්ද මන්දා...අපේ ගෙවල් වල ලොකුම අවුලක් තමා පරණ බඩු ගොඩ ගහගෙන ඉන්න එක...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,198
    66,613
    113
    ඔව් බන් ලංකාවේ උන් ඔය බුරුත, නැදුන් ,තේක්ක කිය කිය ලී බඩු පරම්පරා ගනන් පාවිච්චි කරන්න ගන්නවා....මොන මඟුලක්ද මන්දා...අපේ ගෙවල් වල ලොකුම අවුලක් තමා පරණ බඩු ගොඩ ගහගෙන ඉන්න එක...
    Ow hadisyakaya hollanwath be bara.betta demma wage ekama thana.matanan penna be li badu
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,430
    113
    Ow hadisyakaya hollanwath be bara.betta demma wage ekama thana.matanan penna be li badu
    ow bn..maath akamathima deyak thadi lee badu....
    ara thadi almari ehema balapnko..kamaren ekai.....
    ara lee me lee kia kiya aran anthimata owa wisi karananth lobai
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,131
    1
    59,261
    113
    Mother Earth
    ow bn me yaka me dekai panahe labbakata rawatila methana awilla pora talkuth denawa. Muu aththa jeewitheth amu modayek kiyala danagaththe mama ada :D
    සිරාවට ඕක පලලා ලිපේ දාපන්. ඕක මම හිතන්නෙ කෙහෙල් බඩ වලින් හදල තියෙන්නෙ. හොඳට පේන්ට් එකක් දීල තියෙනවා ලීය මොකද්ද හොයන්න බැරි වෙන්න. එක්කෝ ඕක දර වලට ලිපේ දාපන් නැත්තම් bonfire එකක් ගහල හොඳ BBQ එකක් දාපන්.