Munta wilpattu kapanna narakai.but gannema li badu.sinhalese
Buying items made with wood will cause the demand for trees to rise up...

ow bn me yaka me dekai panahe labbakata rawatila methana awilla pora talkuth denawa. Muu aththa jeewitheth amu modayek kiyala danagaththe mama adaඋඹ දන්න තරම තමා. .
මම මුකුත් නොකියා හිටියෙ මිනිහෙක් ගත්ත දෙයක අඩුපාඩු කියන එක හරිනැති නිසා. .
ඕක බුරුත නෙවේ මට පේන විදියට කොලොන්. . පේන්නේ නැද්ද චොකලට් පාටට මෙලෝ රහක් නැති ස්ප්‍රේ එකක් කරලා තියෙන්නේ. . බුරුතනම් ලා පාටකට ලස්සනට කරැකි කහපාටට හුරු පාටකට. .
බලපන්කෝ කුශන් රෙද්දේ හැටි. . තෝ ඕක මාසයක් පවිච්චි කරද්දි කිලුටු වෙනවා. .
උබව දැක්ක ගමන් ශොප් එකේ එකා දැනගන්න ඇති මූනම් මෝඩ හරකෙක් කියලා. . ඌ උබව හොදට අන්දලා. . ඌට මාස ගානක් විකුනගන්න බැරුව තිබ්බ ජරාවක් ඇගේ ගහලා තියෙන්නේ. .

ඔව් බන් ලංකාවේ උන් ඔය බුරුත, නැදුන් ,තේක්ක කිය කිය ලී බඩු පරම්පරා ගනන් පාවිච්චි කරන්න ගන්නවා....මොන මඟුලක්ද මන්දා...අපේ ගෙවල් වල ලොකුම අවුලක් තමා පරණ බඩු ගොඩ ගහගෙන ඉන්න එක...Munta wilpattu kapanna narakai.but gannema li badu.sinhalese
Ow hadisyakaya hollanwath be bara.betta demma wage ekama thana.matanan penna be li baduඔව් බන් ලංකාවේ උන් ඔය බුරුත, නැදුන් ,තේක්ක කිය කිය ලී බඩු පරම්පරා ගනන් පාවිච්චි කරන්න ගන්නවා....මොන මඟුලක්ද මන්දා...අපේ ගෙවල් වල ලොකුම අවුලක් තමා පරණ බඩු ගොඩ ගහගෙන ඉන්න එක...
ow bn..maath akamathima deyak thadi lee badu....Ow hadisyakaya hollanwath be bara.betta demma wage ekama thana.matanan penna be li badu
සිරාවට ඕක පලලා ලිපේ දාපන්. ඕක මම හිතන්නෙ කෙහෙල් බඩ වලින් හදල තියෙන්නෙ. හොඳට පේන්ට් එකක් දීල තියෙනවා ලීය මොකද්ද හොයන්න බැරි වෙන්න. එක්කෝ ඕක දර වලට ලිපේ දාපන් නැත්තම් bonfire එකක් ගහල හොඳ BBQ එකක් දාපන්.ow bn me yaka me dekai panahe labbakata rawatila methana awilla pora talkuth denawa. Muu aththa jeewitheth amu modayek kiyala danagaththe mama ada![]()